2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හැමවෙලේම වැලන්ටයින් මතක් කර කර තනිකඩ අපේ මල් වගේ හිත් පෑරීම ගැන බලවත් විරෝධය :angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,855
    21,190
    113
    adala nene
    දැන්නම් කාව හරි හොයාගන්න කාලේ හරි.
    මාත් එකක් හොයාගන්න ඕනි.ලබන අවුරුද්දේවත් වැලා සමරන්න.
    හරියන්නෙ නෑ ඕයි
    එපා වෙනවා :sorry::sorry::sorry:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,504
    113
    Nawalapitiya
    දැන්නම් කාව හරි හොයාගන්න කාලේ හරි.
    මාත් එකක් හොයාගන්න ඕනි.ලබන අවුරුද්දේවත් වැලා සමරන්න.
    දැන් අවුරුදු කීයක් තිස්සෙ ඔහොම හිතනවද? තාම එපා වුණේ නැද්ද