2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට ජෝන් සීනාගේ "එලුවෙක් පවා බිලි දුන්නේ ඔයාගේ නමින්... බලු කපුටු දානයක් දී පවා පැතුවේ ඔයයි නගේ" සින්දුව දෙන්න පුලුවන්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21247820 said:
    මට ජෝන් සීනාගේ "එලුවෙක් පවා බිලි දුන්නේ ඔයාගේ නමින්... බලු කපුටු දානයක් දී පවා පැතුවේ ඔයයි නගේ" සින්දුව දෙන්න පුලුවන්ද?

    :yes::yes::yes::lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    රත්තරං;21247820 said:
    මට ජෝන් සීනාගේ "එලුවෙක් පවා බිලි දුන්නේ ඔයාගේ නමින්... බලු කපුටු දානයක් දී පවා පැතුවේ ඔයයි නගේ" සින්දුව දෙන්න පුලුවන්ද?
    :lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අහ්හ්... කොහොමද .. !
    චැලේන්ජ් එක නැගල යනවා ඇති :lol:

    විලජ්ජයි බ්‍රෝ
    තරමක් දුරට නවත්තගත්තා
    සතියට 1-2 විදියට.
    3 වන පන්තියේ එව්වා බලන එක තම නවත්තගන්න බැරිවුනේ
    හැබැයි දැන් මට්ටු වෙලාම මට එකත් එපාවෙලා තියෙන්නේ
    ගොඩක් වෙලාවට මේ අවුරුද්ද මද වෙන්න කලින් මන් ඒකට කොහොම හරි පාලනයක් තියාගන්නවා,
    අවුරුදු ගානක් එකතු කරපුවත් දැන් ටික ටික මකාගෙන යනවා
    අලුතෙන් බාන එක අඩු කරගෙන යන්නේ
    ලොකුම ප්‍රගර්තියක් නෑ තාම ඉතින්
    හෙහ් උඹ දැන් මොකෝ කරන්නේ :rolleyes::rolleyes:

    රත්තරං;21247809 said:
    තම්බිගේ පී ඇම් එක දැකලා ආවේ:yes::yes:

    මාත්