ඒ පාර සුරතින්ම, ආදරයෙන් පිරිමදිනවා වගේ තියෙයි
රත්තරං;21247820 said:මට ජෝන් සීනාගේ "එලුවෙක් පවා බිලි දුන්නේ ඔයාගේ නමින්... බලු කපුටු දානයක් දී පවා පැතුවේ ඔයයි නගේ" සින්දුව දෙන්න පුලුවන්ද?

පිරිමැදීම් කෙසේ වෙතත් රෝහල පැත්තෙ දවස් 2,3ක් ඉන්න වුණෙ නැත්නම් හොඳයිආදරයෙන් පිරිමැදපු පාරවලුත් තියේ.
රත්තරං;21247820 said:මට ජෝන් සීනාගේ "එලුවෙක් පවා බිලි දුන්නේ ඔයාගේ නමින්... බලු කපුටු දානයක් දී පවා පැතුවේ ඔයයි නගේ" සින්දුව දෙන්න පුලුවන්ද?

අහ්හ්... කොහොමද .. !
චැලේන්ජ් එක නැගල යනවා ඇති![]()

රත්තරං;21247809 said:තම්බිගේ පී ඇම් එක දැකලා ආවේ![]()
ජනක ඇත්තෝ රේඩියෝ පොජ්ජ ඇහුන් පොජ්ජ මන්දෝ කරනවද ?මට වැදි ගීතයක් දෙන්න