2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තරිඳුට මොකද එකපාරම බෙහෙත් වල නම් මතක් උනේ.
    කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕකට තමා.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    එකෙක් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇන්ටි කෙනෙක්ගේ පස්සෙන් යනෝ :P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජනක ඇත්තෝ රේඩියෝ පොජ්ජ ඇහුන් පොජ්ජ මන්දෝ කරනවද ? :rolleyes:


    ඉන්ටර්නෙට් පොජ්ජ මන්ද උනා අද ;);)

    දැන් සිංදුවක් ඉල්ලන්න වේලාවක් නෑ බං විහිලූවට වැදී ගීයක් ඉල්ලූවේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉන්ටර්නෙට් පොජ්ජ මන්ද උනා අද ;);)

    දැන් සිංදුවක් ඉල්ලන්න වේලාවක් නෑ බං විහිලූවට වැදී ගීයක් ඉල්ලූවේ

    බැද්දට සඳවගේ ගීතය දෙන්නද?
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif


    Thanks All.......!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තරිඳුට මොකද එකපාරම බෙහෙත් වල නම් මතක් උනේ.
    කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕකට තමා.

    වැලන්ටයින් දිනයේ වැඩියෙන් විකිණිනෙන ඛෙහෙත කියපන් බලන්න ;););)