eyawa yalu kragnna widiyak aith

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
girl kynwa ayage paduwe inna dennalu.
mta salli tibe na yata 4n akak aran denna
aya a/l aith krnwa campus ynna kyla arts
et mn a/l fail 3nam

සල්ලි නැත්තම් ලව් කරන්න එපා, අඩුම ගානේ තමන්ගේ සල්ලි මට්ටම ගැලපෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න
රූම් නෙමේ බැඳලා ළමයි ඉන්න ගෑනුත් වෙනස් වෙනවා:baffled:
 

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ඔයාට එයාව හොයා ගන්න ඕන නම් එයාගේ ස්කෝලේ එයාගෙ වයසේ ගෑණුළමයෙක් ගෙන් අහන්න විස්තර
ඒ පාරේ අය ගෙන් අහන්න, හොයන්න බැරි වෙන්නෙ නැහැ
රූම් ගියා නම් එතන පොතේ ඒ ළමයාගේ විස්තර ඇති, ඒවා බලන්න
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    16508909_803368116484016_5209080302449215359_n.jpg
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    issella igena gena rassawak hoyaganin

    මේක තමයි කරන්න ම හොඳ ම දේ.. පුලුවන් තරම් ඉක්මනට ජොබක් සෙට් කර ගනින්..එ විදිහට හරි විශ්වාසෙ ගොඩ නගපන් ඒකිට.... Surprise කරපන් ,කෙල්ලෝ ඒකට හුගක් කැමතියි.හැබැයි පුතො ඊට කලින් උබට සල්ලි හොයා ගන්න වෙනවා.:frown:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    හිතාගන්න බෑ පටන්ගන්න හැටි
    නටාගන්න කිව්වට යටි හිතෙන් ඉන්නෙ පස්සෙ ගහන් නැටි
    මං පණ වගේ බලාගත්ත පැටි
    කළා අවසන් ජවනිකාව මචං හැබැයි මමයි කිරි කැටි
    ලොකු ලොකු පට්ටන්දර දැක්කම නැවෙන තඩි තට්ටම් දෙක
    මට්ටම් කරගන්නට වට්ටම් නැති ලෝකෙට හොඳ මූණ මළ මෝහිණී
    මේවා කියාදෙන්නෙ නෑනෙ මල්ලි රූපවාහිනි
    හලපු පැණි
    මං කාපු කටු කවුරුත් නොදනී දැන් ගොතන් එරමිණිය මගෙ මිනිය කයි කුරුමිණි
    නිමාවුනි මොහොතකින් ආලවදන් බොරු බැනුම් කෝටියක කුණාටුවකට පෙරලුණි
    සැලී වැහි පබලු තව නැ කදුලු වැල මදුලු පිටින් කන්න පැන්නා වන වදුලු
    උදලු මන්න අරං ගියේ නෑ ගන්න පළි
    දැන් අරූ නගිනවා ඒකිගෙ සදලුතලේ
    අවුලක් නෑ
    හරබැර අකුරට සිදුවෙන පිං පව් බෑග හැමෝගෙම පිටුපස එල්ලෙන බව නොදැන රගන චරිත අපි අතර ඇති බව දැනගෙන ඉන්න
    එකට ගෙදර
    දෙකට මිතුරො
    තුනට ගෑණු තියලා
    ආතල් එකේ ඉදපන් නැත්නම් මේකත් අහගන්න
    ඒකිට මගෙ හදවත අම්බලම
    දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම
    ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං
    මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව
    :lol::lol::lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,315
    113
    tracing Geo-location.. ... ...
    අතැරලා දාපන්.. හොඳ කෙල්ලෙක් හොයාගනින් ගොන් බඩු නැතුව.. හිල කහනකන් උබව ඕනි සීන් එකක් තියෙන්නේ ඒකිට මට පේන විදියට..
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    සල්ලි නැත්තම් ලව් කරන්න එපා, අඩුම ගානේ තමන්ගේ සල්ලි මට්ටම ගැලපෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න
    රූම් නෙමේ බැඳලා ළමයි ඉන්න ගෑනුත් වෙනස් වෙනවා:baffled:
    machn, meka thamai mama kiyanna giyeth. umbata e kella gelapenne ne machn. kohoma hari hitha hadaa ganin. maasa keepayak yanakan hitha hadaa ganna vidiyak balapan. passe oka hari yai. umbe level ekata gelapena ekak machn hoyaa ganin machn. e athare umba hodata studies karala hoda job ekakata palayan
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    362
    83


    මේක තමයි කරන්න ම හොඳ ම දේ.. පුලුවන් තරම් ඉක්මනට ජොබක් සෙට් කර ගනින්..එ විදිහට හරි විශ්වාසෙ ගොඩ නගපන් ඒකිට.... Surprise කරපන් ,කෙල්ලෝ ඒකට හුගක් කැමතියි.හැබැයි පුතො ඊට කලින් උබට සල්ලි හොයා ගන්න වෙනවා.:frown:

    hmmmm
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    362
    83
    machn, meka thamai mama kiyanna giyeth. umbata e kella gelapenne ne machn. kohoma hari hitha hadaa ganin. maasa keepayak yanakan hitha hadaa ganna vidiyak balapan. passe oka hari yai. umbe level ekata gelapena ekak machn hoyaa ganin machn. e athare umba hodata studies karala hoda job ekakata palayan

    hmmmm hmoma kyne meka eth man krne komda bn
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    dan uba ekka tharaha ubata phone ekak aran denna salli nathi nisada?
    e wage kellek hitiyath wedak nane ban. ubata salli tibbath, kawada hari nathiwa giyoth ubawa dala yay. nattam eeta wada salli tiyana ekek set unoth eth dala yay

    uba AL fail wewi inne natiwa, eka goda daganin
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ayyo moda wenna epa. issella hoda job ekak karala jiwithe harigassa ganna balanna. ita passe oyata aththata adare karana kenek labey. ethakota jiwithema lassana wenawa. :)
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඔන්න ඔහේ යන්න දියන්
    ආයෙත් ආවොත් තව ටිකක් හිතල කරන් යමන් නැත්තන් වෙන එහෙකට සෙට් වෙයන්
    නිකන් life එක කෙලවගන්න එපා චීත්තෙකට
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Yaluwa Phone ekak aran dunne na kiyala dala yana kellow yalu karan idala wadak na Kasada bandoth oyata aran denna bari ekak illwoth ochrayi

    oyawa dan maga arinvanam oya karnna tiyene oya hodata salli hanbu karnna a/l pass wela hoda job ekak hoya ganna eka ita passe kelltam oya gawatama eyi baya wenna epa uba a/l goda daganna balapan