මාත් ඉස්කෝලෙ ගියේ කැලනි වැලී එකේ. දවසක් බස් ස්ට්‍රයික් එකක්. කෝච්චියෙ සෙනග එකයි. ඒ ලෑලි කෝච්චියෙ තව පෙට්ටියකුත් අඩු කරල. ෆුට් බෝඩ් එකෙත් යට පේලියෙ තමයි මම එල්ලිල හිටියෙ. නුගේගොඩ පහු උනා විතරයි මම දැක්ක තඩි ටකරමක්. හරියටම බෙල්ලට සෙට් වෙන්නෙ. මට උඩින් හිටපු එකාට ඇනල කිව්වා ටකරමක් ඇතුලට යන්න කියලා. ඉඩ නෙති උනත් පොඩ්ඩක් ඇකිලිලා හරි ඉන්න පුලුවන්නෙ. මූ නෙවෙයි කනකට ගත්තෙ. මම කෑ ගැහුවා ඇතුලට පල හු... කියල. මේ වේ.. පුතා ඇහුනෙ නෑ වගේ හිටියා. මම අසරන කමට ජනේලෙ අල්ලගෙන කෝච්චියෙ බඳට තද වෙලා හිටියා ඉක්මන් මරනයක් පතාගෙන. ඊලඟ ආත්මෙදි මෙහෙම කරුම රටක ඉපදෙන්න එපා කියල. අත ටකරමෙ ගෑ උනා. ශර්ට් එක ඉරිල ගියා. නූලෙන් බේරුනේ. පස්සෙ අරූට කිව්වෙ මොනාද කියල මෙතනෙ ලියන්න ඕනෙ නෑ.

අපෝ ලඟදි දවසක් මගේ මුණ ලඟට ඇන්ටි පාරක් ගේ කිහිල්ලක් සෙට් උනා. පට්ට ගඳයි බන්
හෙන හම් එකක් අව.. මට කලන්තේ වගේ එකී ඔසරියක් අන්දලා හැට්ටේ ඇත කපපු එකක්.. මවිල් ටිකකුත් තිබ්බා අතේ . මුනේ ගෑවී නොගෑවී තිබ්බේ
ගොඩාක් උන් හිතනවා ඇති මේවා ගොතපු සිද්ධි කියලා. නමුත් වසර 14 ක කෝච්චි අත්දැකීම් එක්ක කියන්න පුළුවන් මේ බොහොමයක් සිද්ධි සත්‍ය වෙන්න ඉඩ තියෙනවා කියලා. මම කෝච්චි යන්න පටන් ගත්තේ 2002 අවුරුද්දේ. අද මේ වනතුරුත් කෝච්චියේ දිනපතා ගමන් කරනවා.මගේ පෞද්ගලික අත්දැකීම් වෙලාවක් ලැබෙන හැටියට ත්‍රෙඩ් එකේ දාන්නම්... තරුණ එවුන් විතරක් නෙවේ... ගොඩාක් මැදිවියේ පිරිමිත් ගැහැණුත් තමන්ගේ අසහනයන් පිරිමහගන්න කෝච්චිය පාවිච්චි කරනවා...

තෝ එකෝ කෝච්චි වල ගිහින් නෑ .නැත්තම් ගිහින් තියෙන්නෙ ෆුට් බෝඩ් එකේ විතරයි .මේව බොරුනම් අද මැරෙන්න ඕන මන්

මේවා බොරු කියනවනම් අනිවා ඒ කොච්චි වල ගිහින් නැති එකෙක්...
අන්තිමට ඔහොම ඔෆිස් අවර්ස් වල ගියේ 2012 දී වගේ...
මටත් මේ වගේ රස කතා තියෙනවා කියන්න 

මගේ පිටිපස්සේ හිටිය එකෙක් මගේ අතේ එල්ලුනා..උරහිසෙන් අල්ලගත්ත..මම ගණන් ගත්තේ නැහැ..එත් පස්ස හැරිලා බලද්දී කෙල්ලෙක්...මම ආයේ ඉස්සරහ බලාගත්ත...
ට්‍රෙන් එකේ නම් සෙනග හිටිය...එත් මම ඊළඟ එකෙන් බහින නිසා බැස්සා...
කොච්චි බ්රේක් ඩවුන් එකක් වෙලා කොහොමහරි පහයි හතලිස් ගානේ ට්‍රෙන් එක ආවේ නැහැ..
ස්ටේෂන් එකේ පට්ට සෙනග...ඒ වෙනුවට හික්ක යන එක්ස්ප්රෙස් එකක් ආව මේක නවත්තන්නේ රත්මලානේ විතරයි...ආයෙම දකුණු කළුතර...
කොහොමහරි රත්මලානෙන් දැන් කට්ටිය දඩ බඩ ගාල බහිනවා පෝලිමට..
ඔකේ තියෙන්නේ පටු දොරක්..රතු පාට තඩි කෝච්චිය..දෙපැත්තේ අනික යකඩ බට ගහල ඉඩත් නැහැ පෝලිමට යන්න ඕනේ...

ඒකිගේ පිටිපස්සේ හිටපු එකා බහින අතරේ දමාගෙන අරකිගේ පුක මිරිකනවා...කැරි සීන් එක...

පිටිපස්ස හැරිලා අරූට හිකවෙලා යන්නම බැන්නා, තමුසේ මොනාද ඔයි අත ගාන්නේ.,? මම දැන් ඉවසන් හිටියා..තමුසෙට අසහනේද..
අරක මේක කියල හෙන හයියෙන්...
අරූට ෆුල් නෝන්ඩිය...වටේම උන්ට නොන්ඩි..එත් බහින නිසා මොකෙක්වත් එක ගණන් ගත්තේ නැහැ...අපිත් බැහැල ගියා...එකිත් බැහැල ගිය...

කොහොමහරි මෙන්න ටිකකින් අරකි ඉස්සරහ හිටපු එකාගේ පපුවේ ඒකිගේ කුක්කු දෙක තියාගෙන සැපට යනවා..
මේකි අරූට ෆුල් හේත්තුව දාල..අරුට තව පස්සට යන්න විදිහක් නැහැ...දොරට හේත්තු වෙලා යන්නේ...මෙහෙම සීන් හිටන් වෙනවා...

මගේ එහා පැත්තෙන් ටිකක් රස්ත ටයිප් කොල්ලෙක් හිටිය..මුගේ ඉස්සරහෙන්ම කෙලින්ම ඉදන් හිටියේ ඇන්ට පාරක්...කොහොම හරි එකී ටිකකින් දොයි...දැන් අරූ ටික ටික උගේ අහවල් එක අරකිගේ ඇඟේ ගාවනවා...අර ඇන්ටත් ඇහැරුනා...ඇහැරිලා උඩ බැලුව...මුගේ අහවල් එක දිහා බැලුව..ආයේ ඇස් පියාගත්ත...කොහොමහරි මට තේරුනා මේකිත් සීන් එකේ කියල...අරුටටත් මීටර්..ඌ තවත් ගහනවා...ඇන්ටිත් මේ පැත්තට බර වෙන්න ඔලුවත් ලං කරගෙන සැප නින්දක්...

නැහැ මේවා වෙන්න පුළුවන් සිද්දි...මේවා බොරු කියනවනම් අනිවා ඒ කොච්චි වල ගිහින් නැති එකෙක්...
මම දැන්නම් කොච්චි වල යන්නේ නැහැ...අන්තිමට ඔහොම ඔෆිස් අවර්ස් වල ගියේ 2012 දී වගේ...
මටත් මේ වගේ රස කතා තියෙනවා කියන්න
මගේ අත්දැකීම් කිහිපයක් පහතින් සදහන් කරන්නම්![]()