13 Hours

dog123

Well-known member
  • Sep 25, 2007
    2,785
    3,714
    113
    13 Hours: The Secret Soldiers of Benghazi

    13329598_290104377991362_5167597291090363497_o.jpg

    Download :

    https://openload.co/f/QgPwv27P5BQ/1...enghazi.2016.720p.BRRip.1.2GB.MkvCage.mkv.mp4

    Sinhala Sub :
     
    Attachments

    • 13.Hours.The.Secret.Soldiers.of.Benghazi.2016.720p.BRRip.x264.AAC-ETRG.zip
      63.2 KB · Views: 76
    Last edited:
    • Like
    Reactions: akilar25

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඹක බලද්දි මට මතක් වුනේ අපේ නැගෙනහිර කිරාන් බේස් එක එල්ටිටි එකෙන් වට කරල තියනකොට රජයෙන් යටත් වෙන්න කියල නියෝග දීලා තියන කොට ඒ නියොගය පිලිනොගෙන ඇතුලේ හිටිය අපේ යුද්ධ හමුදා කොල්ලෝ තරුවිසිවෙන්න එල්ටීටී එකට ගහපු ගැහිල්ල..:cool:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඹක බලද්දි මට මතක් වුනේ අපේ නැගෙනහිර කිරාන් බේස් එක එල්ටිටි එකෙන් වට කරල තියනකොට රජයෙන් යටත් වෙන්න කියල නියෝග දීලා තියන කොට ඒ නියොගය පිලිනොගෙන ඇතුලේ හිටිය අපේ යුද්ධ හමුදා කොල්ලෝ තරුවිසිවෙන්න එල්ටීටී එකට ගහපු ගැහිල්ල..:cool:
    A kollonta mokada une..berunada?:shocked:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    A kollonta mokada une..berunada?:shocked:

    බේරුනා බන් යුද්ධ කරපුනිසා එහේ පොලිස්සියේ බේස් එකකුත් තිබ්බා ඒ 600ක් පොලිස් නිරදාරින් හිටියා රජය කියපු විදිහට මේකට්ටිය යටත් වුනා එල්ටීටී එකට ජීවතේට තියන අශාව නිසා එත් ඒ 600ම සමුලගාතනය කරා එල්ටීටී එකෙන්.. ප්‍රේම දාමදාසගේ කාලේ මහ ගොන් උට්ටවල් බන් කරේ බොරු සාමයක් පෙන්නලා..:frown:
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,249
    4,051
    113
    බේරුනා බන් යුද්ධ කරපුනිසා එහේ පොලිස්සියේ බේස් එකකුත් තිබ්බා ඒ 600ක් පොලිස් නිරදාරින් හිටියා රජය කියපු විදිහට මේකට්ටිය යටත් වුනා එල්ටීටී එකට ජීවතේට තියන අශාව නිසා එත් ඒ 600ම සමුලගාතනය කරා එල්ටීටී එකෙන්.. ප්‍රේම දාමදාසගේ කාලේ මහ ගොන් උට්ටවල් බන් කරේ බොරු සාමයක් පෙන්නලා..:frown:

    600k neme ban 400k :)
    godak unta wedi thiyala thibbe as walata :(
    ude yaddi
    godak bodies walin panuwo wakkerunalu :sorry: