පහුගිය දවස් ටිකේම අපේ ලොකු සාකච්චාවක් ගියානේ අපේ කැලේ ඉන්න කොටි ගැන. ඒ අතරතුර බොහෝ දෙනක් කරපු ඉල්ලීමක් නිසා මම මගේ ජිවිතේ ගත්ත හොදම චායරුපයක් කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා.
දැන් ආයේ කවුරුත් මෙතන කෑ ගහන්න එපා මේ ඉන්නේ කොටියා නෙමෙයි දිවියා කියල.
මේ ගැන ලොකු පැහැදිලි කිරීමක් අපේ "පිස්සු මැට්ට" සහෝදරයා කරපු නිසා ඒකෙ link එකත් මම මෙතන දාන්නම්කො.
http://www.elakiri.com/forum/showthread.php?t=1785247
හරි, ඔය පහල තියෙන්නේ මම ගත්ත ෆොටෝ එක තමයි.
මේක මම වඩාත්ම ආදරය කරන ෆොටෝ එකක්. ලොකු මහන්සියක් කැප කිරීමක් මේක පිටිපස්සේ තියනවා. ඒවා නොදන්න අපේ සමහරු හරි ලේසියෙන් මේ ෆොටෝ හොරකම් කරන නිසා තමයි ෆොටෝ quality එක අඩු කරලා ලොකු water mark එකක් දාන්න උනෙත්.
මේ චායරුපය මම ගත්තේ යාල වනෝද්‍යානය තුලදී. පලවෙනි වතුර වල නමින් හදුන්වන තැනදී. උදේ 7.30 ට විතර. මේ දවස් ටිකේම කොටියා මෙතනට එන්න පුරුදු වෙලා හිටිය බව අපිට දැන ගන්න ලැබුනා. ඉතින් උදේ පාන්දරම අපි මෙතනට ගිහින් බලාගෙන හිටියා.
මෙන්න ටික වෙලාවකින් යාළුවා එනවා. හරිම හැඩකාර ගමන. වතුර වලෙන් වතුර එහෙම ටිකක් බීල ලග තිබුන ගහකටත් නැග ගත්තා. මේ හැම වෙලාවකදීම මගේ camera ඇස තිබුනේ කොටි මහත්තය දිහාවට. මගේ වාසනාවට මේ යකා එක ගහක ඉදන් තවත් ගහකට පැන්න. ඒ අවසරයෙන් මම ෆොටෝස් 3ක් ගත්ත. පියවරෙන් පියවර මෙයා පනින හැටි වාසනාවට මගේ camera එකේ සටහන් උනා. මේ එතනින් එක ෆොටෝ එකක්.
වනජීවින් චයරුපකරනය කියන්නේ හරිම ඉවසීමක් තියෙන්න ඕනි දෙයක්. එදා අපි ටික වෙලාවක් බලාගෙන ඉදල යන්න ගිය නම් අද මට සතුටු වෙන්න මේ ෆොටෝ එක නැහැ.
අන්තිමට කියන්න ඕනි, මේ කොටි ( tiger නෙමෙයි හොදේ) ලංකාවට ආවේනිකයි. ඉතින් අපි හැමෝගෙම යුතුකම මේ සතුන් ආරක්ෂා කර ගන්න එක.

Last edited: