ඔතෙන්ට තමා මට ඔයාව අහු කරවන්න ඔනෑ වුණෙත් , ඔය ටික ඔයාගෙ මොළෙන් එලියට ගන්න උවමනාවෙන්ම තමා මම අර උත්තරේ ලිව්වෙත්.
ඔයා එතන ඉදිරිපත් කරපු හිත ගැන කියන්න උපකාර කරගත හැකි මූලාශ්‍ර ඔක්කොම හිතෙන් වෙනස් කරගන්න හැකි දේවල්. එතකොට හිත ගැන ඒ මූලාශ්‍ර පදනම් කරමින් කරන පුරෝකථන වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිසා හිතෙන් වෙනස් කළ නොහැකි හිත ගැන පුරෝකථන කළ හැකි මූලාශ්‍රයක් පැරැන්නො හෙව්වා. එතකොට හම්බු වුණ එයින් එකක් තමා ක්ෂුද්‍ර ගුරුත්වය (දැන් මේකෙ බලපෑමක් තියෙනවාය කියල ඔය "අහවල් විද්‍යාවෙනුත්" ඔප්පු කරල තියෙනවනෙ , ආයෙ තව මොනවටද අටුවාටිකා) , තව එක එක ක්‍රම ගොඩක් තියෙනවා. කේන්දරේ කියන්නෙ ඒ ක්ෂුද්‍ර ගුරුත්වය මැනගන්න එක මාධ්‍යයක් විතරයි.