:sorry:
GalacticEmpire Active member Jan 16, 2016 453 115 43 Galaxy far far away Dec 8, 2016 #22 මේ සර්පයාට කියන්නේ මල් රදනකයා කියලා, මු විස නැති අහිංසක එකෙක් ලු. support ekak dunna hamatama thanks. Reactions: හෙනයා
මේ සර්පයාට කියන්නේ මල් රදනකයා කියලා, මු විස නැති අහිංසක එකෙක් ලු. support ekak dunna hamatama thanks.
Fire123 Active member Jul 7, 2012 191 36 28 Dec 8, 2016 #23 dimuthmike said: Kuna katuwek. Click to expand... kuna katuwa kiyanne muta bn https://en.wikipedia.org/wiki/Hypnale_hypnale Reactions: හෙනයා
dimuthmike said: Kuna katuwek. Click to expand... kuna katuwa kiyanne muta bn https://en.wikipedia.org/wiki/Hypnale_hypnale
Mr. Shan Well-known member Dec 15, 2013 2,124 452 83 In your mind Dec 8, 2016 #24 https://www.facebook.com/groups/1691732991063409/ මේ පේජ් එකෙන් අහපන් මචන්.. Reactions: හෙනයා
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Dec 8, 2016 #25 මල් රදනකයා විස රහිත එකෙක් මම වනඡිවි එකට ලින්ක් එක යැව්වා උබට බඩු හම්බ වෙයි මේ සත්තු මරන්න තහනම්.
KIRI-AYIA Junior member May 26, 2015 304 13 18 Dec 8, 2016 #26 (Kunakatuwa, mapila, polanga,) me thundenanam nevei, sure Reactions: හෙනයා
Mr. Shan Well-known member Dec 15, 2013 2,124 452 83 In your mind Dec 8, 2016 #27 Fire123 said: kuna katuwa kiyanne muta bn https://en.wikipedia.org/wiki/Hypnale_hypnale Click to expand... මන් දන්න විදියට මුටම තමයි පොලොන් තෙලිස්සා කියන්නෙත්..මද විෂ සර්පයෙක්..
Fire123 said: kuna katuwa kiyanne muta bn https://en.wikipedia.org/wiki/Hypnale_hypnale Click to expand... මන් දන්න විදියට මුටම තමයි පොලොන් තෙලිස්සා කියන්නෙත්..මද විෂ සර්පයෙක්..
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle Dec 8, 2016 #28 dimuthmike said: Kuna katuwek. Click to expand... kuna katuwage triangle head ekak thiyenne , mu non venomous ekek wage
dimuthmike said: Kuna katuwek. Click to expand... kuna katuwage triangle head ekak thiyenne , mu non venomous ekek wage
Mr. Shan Well-known member Dec 15, 2013 2,124 452 83 In your mind Feb 16, 2017 #30 Mal radanakaya..nirwisha..
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Feb 16, 2017 #32 Mr. Shan said: Mal radanakaya..nirwisha.. Click to expand...
Akila DJ Junior member May 15, 2008 213 13 18 කොළොංතොට Jun 6, 2017 #34 මල් රදනකයා මල් රදනකයා = Flowery Wolf Snake = Lycodon osmanhilli නිර්විෂ, අහිංසක, ආවේගශීලී නොවන, ඒකදේශීය, රතු දත්ත පොතට දාපු! http://snakelanka.blogspot.com/2015/02/flowery-wolf-snake.html Reactions: හෙනයා
මල් රදනකයා මල් රදනකයා = Flowery Wolf Snake = Lycodon osmanhilli නිර්විෂ, අහිංසක, ආවේගශීලී නොවන, ඒකදේශීය, රතු දත්ත පොතට දාපු! http://snakelanka.blogspot.com/2015/02/flowery-wolf-snake.html
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Jun 6, 2017 #35 මල් රදනකයා තමයි..ඇහැ යට සුදු රේඛාවක් තිබුනා මතකද?
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Jun 11, 2017 #37 මොකෙක් උනත් නිර්විෂ සර්පයෙක්. Reactions: හෙනයා