සර්පයා දැකල මදි.. දෂ්ට කරන බව දැනගන්න..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    1983 ඉඳල 2019 අප්‍රේල් 21වෙනකං ආපු පැටර්න් එක තේරුම් ගන්න කොල්ලනේ.. ඔය පොඩි පොඩි ආතල් වලිං පටං අරං තමයි සාටක කැරියො තුන් හාරසීයකට එක පාර ගේම දෙන්නෙ.. මහා ලොකු දේවල් තේරුම් ගන්න අවශ්‍ය නෑ..

    සාටකේට බලේ නැත්තෙ කොයි වෙලාවටද... මහා විසාල කරදරයක් අත ලඟ බව තේරුම් ගන්න..

    සාටකේට බලේ ලැබෙන්නෙ නැති කාලයට සාපේක්ශව කරදරයේ විසාලත්වය වැඩි වන බව මතක තබාගන්න.. එහෙනං අපි ගියා 👋
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,100
    113
    දෙහිවල
    එහෙනං අපි ගියා 👋
    කොහෙද බල්ලො යන්නෙ.
    මත ගැටුම් තිබ්බට අපි සාටක බල්ලො වෙනුවෙන් කතිර ගහලත් නෑ. ආයෙ එන්නෙ දෙන්නෙත් නෑ. මෙන්න මෙහෙ ඉදපන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අනේ කොමියෝ..උඹලගේ මාලිමාවේ ඊබ්‍රහම් නානගේ පුත්තුත් දම්මලා පාස්කු ප්‍රහාරයත් කරේ රාජපක්ෂලා කියලා නේද උඹල බලේ ගන්න කලින් කිව්වේ..කෝ දැන් බලේ අරන් අවුරුද්දක් ගිහින් ඉවරයි..තව කොච්චර කල් යනවද ඒකට රාජපක්ෂලාව හිරේ දාන්න??..පුළුවන්‍නම් ඊබ්‍රහම්ට කියලා අායේ ඵකක් පත්තු කරලා හරි රාජපක්ෂලා හිරේ දාපංකෝ...පුදුම කරදරයක් දැන් නම් මේකක..මාලිමා ජෙප්පෝ ගූ වෙන කොට කොයිවෙලෙත් රාජපක්ෂ රාජපක්ෂ ගානවා...උන් හිරේ හිටියනම් තොපිට කියන්න දේකුත් නෑනේ..🤣
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගුපියොයි බයියොයි කියන්නෙ පවට ඉපදුන වහල්ලු ජාතියක්. උන්ගෙ අනාගතේ තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ කාලකන්නි උනාට උන්ට ගානක්වත් නෑ. උන්ගෙ එකම සතුට රනිල්ට හරි රාජපක්ශකෙනුට හරි චන්දෙ දීල අපෙ ආන්ඩුව අපෙ ආන්ඩුව කිය කිය ඉන්න එක
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඒ පාර තව ඵකක්. පච ගහලා කොටි ඩයස්පෝරාවේ සල්ලි නිසා බලේ අරන් පුදුම බලු කෙඳිරියක් තියෙන්නේ..:lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගුපියොයි බයියොයි කියන්නෙ පවට ඉපදුන වහල්ලු ජාතියක්. උන්ගෙ අනාගතේ තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ කාලකන්නි උනාට උන්ට ගානක්වත් නෑ. උන්ගෙ එකම සතුට රනිල්ට හරි රාජපක්ශකෙනුට හරි චන්දෙ දීල අපෙ ආන්ඩුව අපෙ ආන්ඩුව කිය කිය ඉන්න එක
    එකනම් ඇත්ත එකෙක්ගෙ ගූ ගොඩේ ඉඳගෙන අනිත් එකාගෙ පඩේට නහය අකුලනවා...
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එකනම් ඇත්ත එකෙක්ගෙ ගූ ගොඩේ ඉඳගෙන අනිත් එකාගෙ පඩේට නහය අකුලනවා...
    රනිල්ගෙයි මයිනගෙයි ගූ කන ගමන් ලපයගෙ පඩේට නහය අකුලනව
     
    • Haha
    Reactions: marvin silva

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,175
    20,780
    113
    හස්තිශෛලපුර
    13479254_1064689443613383_388907546_n.jpg
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,121
    113
    ගම මහනුවරයි
    ගුපියොයි බයියොයි කියන්නෙ පවට ඉපදුන වහල්ලු ජාතියක්. උන්ගෙ අනාගතේ තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ කාලකන්නි උනාට උන්ට ගානක්වත් නෑ. උන්ගෙ එකම සතුට රනිල්ට හරි රාජපක්ශකෙනුට හරි චන්දෙ දීල අපෙ ආන්ඩුව අපෙ ආන්ඩුව කිය කිය ඉන්න එක
    habai aththa oke anik paththa...

    jeppo tharam kedirigala nathuwa athi me rate kisima pakshayak
     
    • Haha
    Reactions: ROCCO-X

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    ඇයි ඉතින් මෙහෙම කියලා තියෙන්නේ...​

    එතකොට ජෙප්පෝ කියන්නේ ආරක්ෂාවට පිළිමේ අයින් කරා කියලා බෝරුද? :lol: :lol:

     
    • Haha
    Reactions: ROCCO-X