සර්පයා දුටුවාද මිත්‍රවරුණි ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නොවැම්බර් 14 වෙනකං ලංකාවෙ ට්‍රෙන්ඩින් ටොපික්ස් අරං බලන්න..
    නොවැම්බර් 14ට පසු ලංකාවෙ ට්‍රෙන්ඩින් ටොපික්ස් අරං බලන්න..

    මේ මැප් එක නිකුත් වෙලා පැය 48ක් යන්නත් කලිං අවුරුදු 5කට වැඩි කාලයක් කිසිඳු සිරිලාංකික පුරවැසියෙකුට ප්‍රශ්නයක් නොවුනු ටොපික් එකක් නැවතත් කරලියට ආව
    හේතුව.. මේ මැප් එක දැක්ක ගමං විසාල පිරිසක් කලබල වෙලා තියෙනව :rofl:
    250px-Sri_Lankan_Parliamentary_Election_2024_Electoral_Districts.svg.png


    ඒකට හේතුව තමයි මිත්‍රවරුණි, ගින්න නිවුනොත් ගිනි නිවන හමුදාවට වැඩ නැති වෙනවා.. ඒ නිසා එහෙං මෙහෙං සුලු සුලුවට ගිනි කූරු එක දෙක දැන්ම තියා ගහන්නේ ලොකු ගිණිමැලයක් බලාපොරොත්තුවෙන්..

    පැරදුනු වටපඩයින් කැම්පේන් එක පටං ගත්තේ නොවැම්බර් 15 ඉඳලමයි.. කැම්පේන් එකේ ආරම්භක ලක්ශන පෙන්නුම් කරමින් කිරියේ වටපඩයින්ගෙනුත් ත්‍රෙඩ් වැටුනා.. නොවැම්බර් 14 හයිප් එක නිසා ඒ ත්‍රෙඩ් එහෙම්මම යට ගියා.. දැන් දැන් කල්ලි ගැහිලා කැම්පේන් එක Spam කරන බවක් පෙන්නුම් කරනව..

    ඒ නිසා කියන්න තියෙන්නෙ.. සර්පයා දැන්ම තියා හඳුනා ගන්න මිත්‍රවරුණි, පෙනේ පුප්පන්නෙ තව අවුරුදු කීපයකින්..


    Astroturfing is a tactic used to create the illusion of widespread grassroots support for a particular ideology, opinion, or cause, when in reality, it is orchestrated by a small group or an organization, such as a political party. By flooding social media with posts, comments, and interactions (sometimes using fake accounts or bots), they make their viewpoint seem more popular or universally accepted than it actually is. ;)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,586
    28,522
    113
    ඔව් JVP කාරයෝ මිනිස්සුන්ව ඇන්දුවේ එහෙම තමයි :lol: