laptop problem හෙල්ප්

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මචනල මේකයි සින් එක.
    ටිකක් පරණ ලැප් එකක් හම්බුනා acer එකක්.
    මේකේ දාල තියෙන්නේ වින්ඩෝස් 7 ,on කරලා විනාඩියක් වගේ යනකොට restart වෙනවා.
    මම format කරලා win 7 දෙපාරක් වගේ දාල බැලුව එත් කලින් වගේමයි.එත් safe mode වලින් on කරපුවහම අව්ලක් නෑ restart වෙන්නෙ නෑ.
    වින්ඩොව්ස් cd එකේ අව්ලක් වෙන්න බෑ මේකෙන් වෙන pc එකකට දාල තියනවා.
    දන්න උන් උදවු කරන්න.කෙලවෙලා ඉන්නේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Event Viewer vala mokak hari errors pennanava da? samaharavita drivers install veddi mokak hari avulak da danne na device ekaka. eka eka heethu nisa restart venna puluvan.