YouTube එකේ තියෙන අනිත් Gaming Channels වගේ නෙමෙයි.

මෙකෙදි කරන්න බලපොරොත්තු වෙන්නෙ මං ගේම් එකක් හදන ගමන් Progress එක Videos විදිහට Upload කරන එක.

ටිකක් වෙනස් විදිහෙ Vlog Series එකක්.

ගේම් එකක් මුල ඉඳන් අගට ටික ටික Develop වෙන හැටි බලාගන්න පුලුවන්.

වැදගත්ම දෙය වෙන්නෙ මෙකෙදි ඔයාලට Comments (Youtube Videos වල comments දාන්න, next video එකේ comment එකේ screenshot එකක් පෙන්නල Improvement එක පෙන්නන්නම්.
) වලින් කියන්න පුලුවන් GAME එකට මොනාද එකතු වෙන්න ඕනෙ සහ මොනද ගේම් එකේ වෙනස් වෙන්න ඕනෙ කියල.

ඔයාලත් එක්ක එකතු වෙලා GAME එක හදනව, අන්තිමට ගේම් එක release කරාම PLAY කරන්න පුලුවන්.

Comment කරල සහයෝගය දක්වන සියලු දෙනාගෙ EK names GAME CREDITS වලටත් එකතු කරනව.
YouTube Link :
ගොඩක් මහන්සි වෙලා මේක කරන් යන්නෙ රිපෝට් කරල YouTube Channel එක BAN කරන්න එපා කියල ඉල්ලා සිටිනව

