මචන් gaming channel එකක් හදලා ගේම් play කරනකොට ඒවායේ තියන songs වලට එහෙම copyright strike එහෙම වදීද? පස්සේ කාලේකෙ channel එක monetize කරන්න බැරි වෙයිද?
Youtube එකේ දැනට තියන ගේම් ප්ලේ කරන වීඩියෝස් වල අවුලක් නැතුව කොහොමද තියෙන්නේ ?
Youtube එකේ දැනට තියන ගේම් ප්ලේ කරන වීඩියෝස් වල අවුලක් නැතුව කොහොමද තියෙන්නේ ?