හෙට කෙල්ලාගේ ගෙදර යනවද? බෝඩිමේද?
හෙට සෑ කැම්පේන් එකට යමුද?

අනිත් එකාලා ටික..... මෙන්නෝ..........!! 

අනිත් එකාලා ටික..... මෙන්නෝ..........!!
![]()

Heta karamu ehenam.man bodimeහෙට කෙල්ලාගේ ගෙදර යනවද? බෝඩිමේද?
හෙට සෑ කැම්පේන් එකට යමුද?

ගේ ද මංදා ඕයි මේක නං.....හෙට මම කඩුවෙල එනවා. රෑ කෑමට එලකිරිවගේ රයිස් එකක් හදල තියපං සීෆුඩ්. මම හරි ආසයි උඹේ අතින් උයපු කෑම වේලක් කන්න.![]()

මචන් pub එක දෑන් හොද නෑ කියලා ගොඩක් අය comments කරලා තියනවා මන් දෑක්කා site වල..
beer pitcher එකක අඩුම ගානත් මන් දෑකලා තියෙන්නෙ මචන් එකේ..
වෙන හොද තෑන් මොනවද beer එකක් බිලා නිදහසේ ඉදල එන්න පුලුවන්

හාවි එක හොදයි කියනවා...... අපිට නම් සෙට් උනේ කිරිබත්ගොඩ ක්ලැරියොන් එක..... ලිකර් එතන නෑ මගේ හිතේ... අපි අරන් ගියේ හැම සැරේම....

හාවි එක හොදයි කියනවා...... අපිට නම් සෙට් උනේ කිරිබත්ගොඩ ක්ලැරියොන් එක..... ලිකර් එතන නෑ මගේ හිතේ... අපි අරන් ගියේ හැම සැරේම....
![]()
මචන් එකේ අවුල.... උන් දෙන බියර් එක කසිප්පු කලවම් කරලද මන්දා වදිනවා ඇඩ්රස් නැති වෙන්න.....![]()

මචන් එකේ පක්කු නම් බියර් වලට මොනවා හරි දානවා 
හෙට මම කඩුවෙල එනවා. රෑ කෑමට එලකිරිවගේ රයිස් එකක් හදල තියපං සීෆුඩ්. මම හරි ආසයි උඹේ අතින් උයපු කෑම වේලක් කන්න.![]()