බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes::rolleyes: අනිත් එකාලා ටික..... මෙන්නෝ..........!! :baffled::baffled::dull:

    හෙට මම කඩුවෙල එනවා. රෑ කෑමට එලකිරිවගේ රයිස් එකක් හදල තියපං සීෆුඩ්. මම හරි ආසයි උඹේ අතින් උයපු කෑම වේලක් කන්න. :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට මම කඩුවෙල එනවා. රෑ කෑමට එලකිරිවගේ රයිස් එකක් හදල තියපං සීෆුඩ්. මම හරි ආසයි උඹේ අතින් උයපු කෑම වේලක් කන්න. :love:
    ගේ ද මංදා ඕයි මේක නං.....:baffled:
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන් pub එක දෑන් හොද නෑ කියලා ගොඩක් අය comments කරලා තියනවා මන් දෑක්කා site වල..
    beer pitcher එකක අඩුම ගානත් මන් දෑකලා තියෙන්නෙ මචන් එකේ..
    වෙන හොද තෑන් මොනවද beer එකක් බිලා නිදහසේ ඉදල එන්න පුලුවන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,519
    113
    Inside Your Laptop ;)
    මචන් pub එක දෑන් හොද නෑ කියලා ගොඩක් අය comments කරලා තියනවා මන් දෑක්කා site වල..
    beer pitcher එකක අඩුම ගානත් මන් දෑකලා තියෙන්නෙ මචන් එකේ..
    වෙන හොද තෑන් මොනවද beer එකක් බිලා නිදහසේ ඉදල එන්න පුලුවන්

    :oo::oo: හාවි එක හොදයි කියනවා...... අපිට නම් සෙට් උනේ කිරිබත්ගොඩ ක්ලැරියොන් එක..... ලිකර් එතන නෑ මගේ හිතේ... අපි අරන් ගියේ හැම සැරේම.... :P

    මචන් එකේ අවුල.... උන් දෙන බියර් එක කසිප්පු කලවම් කරලද මන්දා වදිනවා ඇඩ්‍රස් නැති වෙන්න..... :baffled::P:rofl::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :yes::growl: මචන් එකේ පක්කු නම් බියර් වලට මොනවා හරි දානවා :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට මම කඩුවෙල එනවා. රෑ කෑමට එලකිරිවගේ රයිස් එකක් හදල තියපං සීෆුඩ්. මම හරි ආසයි උඹේ අතින් උයපු කෑම වේලක් කන්න. :love:

    sully_zpsd4d1fc59.gif~c200

    End of Sea food sinhalu ehenam :dull:
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    :oo::oo: හාවි එක හොදයි කියනවා...... අපිට නම් සෙට් උනේ කිරිබත්ගොඩ ක්ලැරියොන් එක..... ලිකර් එතන නෑ මගේ හිතේ... අපි අරන් ගියේ හැම සැරේම.... :P

    මචන් එකේ අවුල.... උන් දෙන බියර් එක කසිප්පු කලවම් කරලද මන්දා වදිනවා ඇඩ්‍රස් නැති වෙන්න..... :baffled::P:rofl::dull:

    එකනම් ඈත්ත තමා... වදිනවා හොදට...

    ක්ලැරියොන් එකෙ ගනන් මිනුම් කොහොමද
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    දෙහිවල sunset එකත ගිහින් තියන යාලුවො ඉන්නවාද
    beach side එකෙ තියෙන්නෙ
    set එකෙක් එක්ක ගිහින් නිදහසේ බිලා එන්න පුලුවන්..
    rice එකන් නම් 600ක් වගෙ වෙනවා (mix එකක්, සුපිරී)
    බොතල් එලියෙන් අරන් එන්න ඔනේ..
    එලියෙන් ගෙන sandy වලට 50 ක් වගෙ කරනවා