ඕකට නියම වැඩක් අක්රලා තිබ්බ එක පළාතක මිනිස්සු ටිකක්
සිර සීන් එකක් පත්තරෙත් ගිය
පොරවල් ටිකක් එකතු වෙලා රිලවු කන්න කැමති කාම බීම හදල ඒවා උන් නිතර එනයන තැන වල තියල ඒවායේ අරක්කු හරි නිදි පෙති හරි දාල තියල තියෙන්නේ
උන් කල බීල එතනම වැටිලා ඉඳල
ටික දෙනෙක්ව අල්ලන් ඇවිල්ල උන්ගේ කොන්ඩේ කප්පවල මූනේ එක එක බයිලා ඇඳලා පාට පෑන් වලින් හෙන විකාරයක් කරලා ආපහු ඒ තැන්වලටම ගිහින් තියල.
පැය 2-3 ක වෙරි මතට වැටිලා ඉඳල අරුන් නැගිට්ටම බයවෙලා හතර අතේ දුවල අයි එපත්තේ අවේ න කියල තමා කිව්වේ
ඒ වඩේනම් සිරා කරන්න පුලුවන්නම්. අපිට එච්චර මිනිස්සු නෑ බන්.





