Engine tuneup help

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    මට ගාල්ල හෝ මාතර අවටින් එන්ජින් ට්යුන් අප් එකක් කරන්න හොද තැනක් කියපල්ලකෝ...ලොකු උදව්වක්...
    කියක් යනවද ???
    කරපුඅය විස්තර කියන්න...

    CAR:ALLION 240:yes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Air Filter clean කරනවා හෝ මාරු කරනවා.
    Spark Plugs clean කරනවා හෝ මාරු කරනවා. (මාරු කරනවා තමා බොහෝ විට)
    Injectors clean කරනවා (මාරු කරනවද දන්නේ නෑ)
    Throttle Body clean කරනවා.
    Scanner එකක් ගහලා errors තියෙනවද බලනවා.
    ඔය ටික තමා කරේ අපේ කාර් එකේ නම්.

    Fuel filter/Pump මාරු කරනවා කියලා අහලා තියෙනව tune-up එකේදී..
    වැරදි තියෙනවා නම් නිවැරැදි කරපල්ලා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    Me tika nam gedarada idan karaganna puluwan ne..ban.. mama plug, throttle body, air filter clean kara..

    Injector clean karanna wurth eke additive eka danna inne passe dawasaka ara ellana bottle ekak ganna one.

    Errors na. Ekath hari.. coils tika check kara.. ekath hari..

    Ideling ehema relearn karanne nedda?
     
    Koheda kalee
     
    :(
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Me tika nam gedarada idan karaganna puluwan ne..ban.. mama plug, throttle body, air filter clean kara..

    Injector clean karanna wurth eke additive eka danna inne passe dawasaka ara ellana bottle ekak ganna one.

    Errors na. Ekath hari.. coils tika check kara.. ekath hari..

    Ideling ehema relearn karanne nedda?
    එහෙම relearn කරනවා කියලා මහ ලොකු වැඩක් කරේ නෑ බන්..
    Scanner tool එක ගැහුවා..
    Start කරලා විනාඩි 5ක් විතර තිබ්බා..
    පොඩ්ඩක් race කරා..
    ඔච්චර තමා..
    හැබැයි මෙහෙම සීන් එකකුත් වුනා...
    Engine එක Start කරලා Idle එකේ තියෙද්දී miss කරන ගානටම RPM අඩු වෙලා Auto Accelerate වුනා..
    ඊට පස්සේ නම් එච්චර RPM අඩු වුනේ නෑ..
    දැන් මේ ගානට තමා RPM idle එකේදී..

    IMG_20170203_160654.jpg

    Koheda kalee
    ගෙවල් වලට ලඟ තැනක බන්. පානදුරේ.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම relearn කරනවා කියලා මහ ලොකු වැඩක් කරේ නෑ බන්..
    Scanner tool එක ගැහුවා..
    Start කරලා විනාඩි 5ක් විතර තිබ්බා..
    පොඩ්ඩක් race කරා..
    ඔච්චර තමා..
    හැබැයි මෙහෙම සීන් එකකුත් වුනා...
    Engine එක Start කරලා Idle එකේ තියෙද්දී miss කරන ගානටම RPM අඩු වෙලා Auto Accelerate වුනා..
    ඊට පස්සේ නම් එච්චර RPM අඩු වුනේ නෑ..

    ගෙවල් වලට ලඟ තැනක බන්. පානදුරේ.

    Relearn karanna puluwan lu ignition key on off, accelerator paddle push release pattern ekakin kiyala net eke tiyenawa.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    එහෙම relearn කරනවා කියලා මහ ලොකු වැඩක් කරේ නෑ බන්..
    Scanner tool එක ගැහුවා..
    Start කරලා විනාඩි 5ක් විතර තිබ්බා..
    පොඩ්ඩක් race කරා..
    ඔච්චර තමා..
    හැබැයි මෙහෙම සීන් එකකුත් වුනා...
    Engine එක Start කරලා Idle එකේ තියෙද්දී miss කරන ගානටම RPM අඩු වෙලා Auto Accelerate වුනා..
    ඊට පස්සේ නම් එච්චර RPM අඩු වුනේ නෑ..
    දැන් මේ ගානට තමා RPM idle එකේදී..

    IMG_20170203_160654.jpg

    ගෙවල් වලට ලඟ තැනක බන්. පානදුරේ.
    Mokakda ban mee wahane???
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    Injectors ekka sellam karanna epa. Reconditioned injector ekak 30,000 withara wenawa aduma. Hondama de injector cleaning machine ekakata dala e wede karaganna eka. Athin sudda karanna giyama injectors damage wenawa, spray patterns wenas wenawa.

    30,000km serayak injector cleaning ekak karaganneka hondai. Genuine spark plugs demmoth 30,000km duwanna puluwan.

    https://m.youtube.com/watch?v=32wnnTgCJn8
     
    Thanks machan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Injectors ekka sellam karanna epa. Reconditioned injector ekak 30,000 withara wenawa aduma. Hondama de injector cleaning machine ekakata dala e wede karaganna eka. Athin sudda karanna giyama injectors damage wenawa, spray patterns wenas wenawa.

    30,000km serayak injector cleaning ekak karaganneka hondai. Genuine spark plugs demmoth 30,000km duwanna puluwan.

    https://m.youtube.com/watch?v=32wnnTgCJn8

    ara wurth eke additive eka hoda nedda ban??
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    ara wurth eke additive eka hoda nedda ban??

    oka ochchara athinma karanna puluwannam machan miliyana ganak watina machines hadanne nae ne ban.

    ultrasonic injector cleaner machine ekata dala vehicle ekai, model ekai, year ekai dunnama machine eka through e vehicle eke injector eka weda karanna ona widiyatama simulate karala balanawa. eta passe result data walata anuwa thamai cleaning process eka patan ganne. eta passe different RPMs walata injector eka weda karana widiya simulate karala balanawa. podi error ekak thibbath detect wenawa. api owa athin karanna giyama sensitive parts damage wenna puluwan. injector eka thamai heart eka vehicle eke

    menna meka balahanko