Engine tuneup help

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    oka ochchara athinma karanna puluwannam machan miliyana ganak watina machines hadanne nae ne ban.

    ultrasonic injector cleaner machine ekata dala vehicle ekai, model ekai, year ekai dunnama machine eka through e vehicle eke injector eka weda karanna ona widiyatama simulate karala balanawa. eta passe result data walata anuwa thamai cleaning process eka patan ganne. eta passe different RPMs walata injector eka weda karana widiya simulate karala balanawa. podi error ekak thibbath detect wenawa. api owa athin karanna giyama sensitive parts damage wenna puluwan. injector eka thamai heart eka vehicle eke

    menna meka balahanko

    athin newe ban.. ara fuel takn ekata danne..

    injcln.jpg
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Mokakda ban mee wahane???
    ඒ මොකෝ බන් එහෙම ඇහුවේ..:baffled::baffled:
    Corolla 141 2007 එකක්..

    Injectors ekka sellam karanna epa. Reconditioned injector ekak 30,000 withara wenawa aduma. Hondama de injector cleaning machine ekakata dala e wede karaganna eka. Athin sudda karanna giyama injectors damage wenawa, spray patterns wenas wenawa.

    30,000km serayak injector cleaning ekak karaganneka hondai. Genuine spark plugs demmoth 30,000km duwanna puluwan.

    https://m.youtube.com/watch?v=32wnnTgCJn8
    Injectors clean කරේ නම් පොඩි Circuit කෑල්ලකට අමුනලා තමා අපේ එකේත්...
    (Relay Type circuit එකක් මට තේරුණ විදියට ඒක නම්.)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    ඒ මොකෝ බන් එහෙම ඇහුවේ..:baffled::baffled:
    Corolla 141 2007 එකක්..

    Injectors clean කරේ නම් පොඩි Circuit කෑල්ලකට අමුනලා තමා අපේ එකේත්...
    (Relay Type circuit එකක් මට තේරුණ විදියට ඒක නම්.)
    meter panel aka nisa machan....marune...
    Mamath okak ganna gihin gatte nee ban issarama eke owner puduma manussayek mama ekka kathakarala kiwwa oke city limit thel karanne nee ganna epa kiyala...akai gatte nette.eth dan dannawa oka hoda car akak kiyala
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    meter panel aka nisa machan....marune...
    Mamath okak ganna gihin gatte nee ban issarama eke owner puduma manussayek mama ekka kathakarala kiwwa oke city limit thel karanne nee ganna epa kiyala...akai gatte nette.eth dan dannawa oka hoda car akak kiyala
    ඌ නම් මරු ඩයල් එකක්..:baffled::baffled:
    අනෙක් එවුන් නම් විකුණගන්න ඕන පචයක් කියාවී..
    ඌ වාහනේ දෙන්න කැමති නැද්ද කොහෙද..:rofl::rofl:

    ඔව් හැබැයි වාහනේ දකින හැම එකාම අහන්නේ තෙල් කරන්නේ නෑ නේද කියලා...:oo::oo:
    මාත් ඉතින් ඔව් කියලා එනවා...:D:D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    ඌ නම් මරු ඩයල් එකක්..:baffled::baffled:
    අනෙක් එවුන් නම් විකුණගන්න ඕන පචයක් කියාවී..
    ඌ වාහනේ දෙන්න කැමති නැද්ද කොහෙද..:rofl::rofl:

    ඔව් හැබැයි වාහනේ දකින හැම එකාම අහන්නේ තෙල් කරන්නේ නෑ නේද කියලා...:oo::oo:
    මාත් ඉතින් ඔව් කියලා එනවා...:D:D
    Ow ban e manussaya marama manussayek....kollek ban..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    එළ එළ... :):)
    මොනවද කරේ... :rolleyes::rolleyes:
    මන් කිව්ව ටිකමද...

    :rofl::rofl::lol::lol:

    Air filter clean (bcs almost new)
    Plug not change (aluthma plug tibbe NGK)
    Throttle body clean...
    Air filter line clean...
    Injectors clean and pressure
    Patrol pump cover filter clean..;)