Kalu Suddo vs Real Suddo - Australia After The T20 Victory Celebration

Jun 23, 2016
1,044
136
0
Maharagama
thats the point im trying to make, kalu suddo think they know better, they are trying to go further than suddo, even suddo tolerate this, but they dont, they want to be whiter than suddo , get it?

:rofl:

සමහර සුද්දො අවුලක් නෑ කියලා තියනවා.සමහර උන් බැනලා තියනවා. "සුද්දන්ට අවුලක් නෑ" ය කියලා කමෙන්ට් 100කින් තීරණය කරන්න බෑනෙ. :lol:
eg:
සුද්දෙක් ලංකාවට ඇවිත් මන් ගාව ඉඳගෙන සිගරට් එකක් බිව්වට මට අවුලක් නැතිවෙන්න පුලුවන්.ඒ උනාට තව සුද්දෙක් "පොදු තැන්වල දුම් පානය කරන එක මිනිස්සුන්ට කරදරයි.පොඩ්ඩක් ඒ ගැන හිතපන්" කියලා ඌට කිව්වොත් ඒ කියපු පොයින්ට් එක ගැන හිතන්නෙ නැතුව "ලංකාවෙ උන්ට අවුලක් නැත්තන් උඹට අවුල මොකක්ද?ලංකාවෙ පාරවල්වල සිකරට් බොන වීඩියෝ යූටියුබ් එකේ ඇති බලපං" කියලා උපදෙස් දීපු එකාව කන්න හදලා වැඩක් නෑ. :(

මම ඌ ලංකාවෙ නොවන අමුත්තෙක් හන්දා සිගරට් එක ගණන් ගත්තෙ නෑ කියන එකෙන් "ලංකාවෙ මිනිස්සු සිගරට් දුම ගණන් ගන්නෙ නෑ" කියන මතය නිරූපණය වෙන්නෙ නෑ. :)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    samahar sinalunge comment dekkama wahllu kyal tamai penne , reasonable ewa dapu unut hitiya but un gena neme man kyne tani wahallu gena
    ඔසී උන් අපේ උන්ගේ සින්දු කීමේ නිදහසට ගරු කරනව. අපේ සමහර උනුත් ඔසී උන්ට පොදු ප්‍රවාහන සේවේ සද්ද බද්ද නැතුව නිදහසේ යන්න තියෙන නිදහසට ගරු කරනව. ඔසී උන් කියනව නෑ අපිට කරදරයක් උනත් කමක් නෑ එයාලගේ සතුට නෙ කියල. අපේ සමහර උනුත් කියනව අපේ සතුට නැතිවුනත් කමක් නෑ ඔසී උන්ගේ නිදහස නෙ කියල. දෙගොල්ලොම කරන්නෙ අනික් මනුස්සයාගේ අයිතියට ගරු කිරීම. නැතුව වහල්කන් කිරීම නෙවේ

    එතකොට එකම දේ කරන සින්හළු විතරක් වහල්ලු වෙලා සුද්දෝ පට්ට වෙන්න බෑ :baffled: ඕස්ට්‍රේලියාවේ සමහර සුද්දෝත් අපේ උන්ට හොඳ කියන උන්ට සුදු කල්ලෝ, වහල්ලු කියනව ඇති. අපේ උන්ගේ නරක කියන සිංහලුන්ට ප්‍රසංශා කරනව ඇති. :yes:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සමහර සුද්දො අවුලක් නෑ කියලා තියනවා.සමහර උන් බැනලා තියනවා. "සුද්දන්ට අවුලක් නෑ" ය කියලා කමෙන්ට් 100කින් තීරණය කරන්න බෑනෙ. :lol:
    eg:
    සුද්දෙක් ලංකාවට ඇවිත් මන් ගාව ඉඳගෙන සිගරට් එකක් බිව්වට මට අවුලක් නැතිවෙන්න පුලුවන්.ඒ උනාට තව සුද්දෙක් "පොදු තැන්වල දුම් පානය කරන එක මිනිස්සුන්ට කරදරයි.පොඩ්ඩක් ඒ ගැන හිතපන්" කියලා ඌට කිව්වොත් ඒ කියපු පොයින්ට් එක ගැන හිතන්නෙ නැතුව "ලංකාවෙ උන්ට අවුලක් නැත්තන් උඹට අවුල මොකක්ද?ලංකාවෙ පාරවල්වල සිකරට් බොන වීඩියෝ යූටියුබ් එකේ ඇති බලපං" කියලා උපදෙස් දීපු එකාව කන්න හදලා වැඩක් නෑ. :(

    මම ඌ ලංකාවෙ නොවන අමුත්තෙක් හන්දා සිගරට් එක ගණන් ගත්තෙ නෑ කියන එකෙන් "ලංකාවෙ මිනිස්සු සිගරට් දුම ගණන් ගන්නෙ නෑ" කියන මතය නිරූපණය වෙන්නෙ නෑ. :)

    mona uttakda kyne hutto melo deyak terenne ne :lol: wena widihakin kyhn ube point eka

    ඔසී උන් අපේ උන්ගේ සින්දු කීමේ නිදහසට ගරු කරනව. අපේ සමහර උනුත් ඔසී උන්ට පොදු ප්‍රවාහන සේවේ සද්ද බද්ද නැතුව නිදහසේ යන්න තියෙන නිදහසට ගරු කරනව. ඔසී උන් කියනව නෑ අපිට කරදරයක් උනත් කමක් නෑ එයාලගේ සතුට නෙ කියල. අපේ සමහර උනුත් කියනව අපේ සතුට නැතිවුනත් කමක් නෑ ඔසී උන්ගේ නිදහස නෙ කියල. දෙගොල්ලොම කරන්නෙ අනික් මනුස්සයාගේ අයිතියට ගරු කිරීම. නැතුව වහල්කන් කිරීම නෙවේ

    එතකොට එකම දේ කරන සින්හළු විතරක් වහල්ලු වෙලා සුද්දෝ පට්ට වෙන්න බෑ :baffled: ඕස්ට්‍රේලියාවේ සමහර සුද්දෝත් අපේ උන්ට හොඳ කියන උන්ට සුදු කල්ලෝ, වහල්ලු කියනව ඇති. අපේ උන්ගේ නරක කියන සිංහලුන්ට ප්‍රසංශා කරනව ඇති. :yes:

    ubata penne mekta wiruddwa comment karapu un hitanne eka gena kyalda? matanam ita wada deyak penawa me sakkilingen
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    kohomath Lankawe,Indian,Bangali wage kalu, katha, kota, hota Gon look ekak tiyana unta kohomath suddo kamathi wenne naha. Samahara lankawe Kello nam salli walata dunnath Hu# asa naa kiyala kiyala tiyanawa mata ahela tiyenawa.

    P.S - Mamath Sri Lankan thamai, habai Sudui, Usai Lankawa neyojanaya karana GOD Kenek.. Nevertheless They respect on me whether being black or white.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    1st world countries wala owa kara kiyala hama ekama owa karanna ona na ne bn.:no::no::no:

    hema ekama kiwwe? this might be a problem for some but meka race seen ekak nemene, ape kalu suddo anith unta ugannanne hadanne hari weredda neme sundanta wandana krana eka un krnwa wage, (which suddo dont expect) thats why i said these morons trying to be whiter than suddo :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    b8ae7ecf3fa26545ae31f6da8a80fa5f.png
    :rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හරි සහෝදරයා එතකොට ස්පැනිෂ් ඉටලියන් උන් පැරිස් ගිහිල්ල ගන්න ෆන් වලට ෆ්‍රෙන්ච් එවුන් තමන්ගෙ ෆ්‍රෙන්ච් මාතාව ගැන හිතල ඒවා වලක්වන්න ඕනද? දූපත් මානසිකත්වයෙන් මිදිලා උත්තරයක් දෙන්න බලන්න.

    කාටවත් කරදරයක් නැත්තන් ෆන් ගන්න එකේ අවුලක් නෑ.ස්ටේඩියම් එකට එන හැමෝම ඉන්නෙ ෆුට්බෝල් මැච් මානසිකත්වෙන්. "නිශ්ශබ්දව කනක් ඇහිලා ඉන්න" ආස උන් ඔතෙන්ට එන්නෙ නෑනෙ.ස්ටේඩියම් එකක් ගාව එහෙම කවුරුවත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
    එතන ෆ්‍රෙන්ච් මාතාවද අරකද මේකද අදාල නෑ.පොදුවේ හැමෝම ෆන් ගන්නවා.

    ඔය ස්පැනිෂ් ඉටලියන් ෆෑන්ස්ලාම මිනිස්සු පාඩුවෙ ඉන්න තැනක බෙරිහන් දෙන්න ගත්තොත් ඒවා වලක්වන්න ඕනෙ ෆ්‍රෙන්ච් මාතාව ගැන හිතලා නෙවෙයි හැසිරෙන්න ඕනෙ විදිහ ගැන හිතලා

    (ඔය ඔසී සීන් එකේ "ලංකාවෙ එවුන්" අවුලක් නෑ කියලා කමෙන්ට් කරලා තියනවා.සුද්දො බැනලත් කමෙන්ට් තියනවා.ඒක හන්දා ඕක ජාතිය ගැන ප්‍රශ්නයක් නෙවෙයි) :)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    hema ekama kiwwe? this might be a problem for some but meka race seen ekak nemene, ape kalu suddo anith unta ugannanne hadanne hari weredda neme sundanta wandana krana eka un krnwa wage, (which suddo dont expect) thats why i said these morons trying to be whiter than suddo :lol:

    listen up homo,.. Lankawe un kalui,kathai, Kotai, mona wade karath awkward. Etin Mokek wath kamathi wenne naha...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කාටවත් කරදරයක් නැත්තන් ෆන් ගන්න එකේ අවුලක් නෑ.ස්ටේඩියම් එකට එන හැමෝම ඉන්නෙ ෆුට්බෝල් මැච් මානසිකත්වෙන්. "නිශ්ශබ්දව කනක් ඇහිලා ඉන්න" ආස උන් ඔතෙන්ට එන්නෙ නෑනෙ.ස්ටේඩියම් එකක් ගාව එහෙම කවුරුවත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
    එතන ෆ්‍රෙන්ච් මාතාවද අරකද මේකද අදාල නෑ.පොදුවේ හැමෝම ෆන් ගන්නවා.

    ඔය ස්පැනිෂ් ඉටලියන් ෆෑන්ස්ලාම මිනිස්සු පාඩුවෙ ඉන්න තැනක බෙරිහන් දෙන්න ගත්තොත් ඒවා වලක්වන්න ඕනෙ ෆ්‍රෙන්ච් මාතාව ගැන හිතලා නෙවෙයි හැසිරෙන්න ඕනෙ විදිහ ගැන හිතලා

    (ඔය ඔසී සීන් එකේ "ලංකාවෙ එවුන්" අවුලක් නෑ කියලා කමෙන්ට් කරලා තියනවා.සුද්දො බැනලත් කමෙන්ට් තියනවා.ඒක හන්දා ඕක ජාතිය ගැන ප්‍රශ්නයක් නෙවෙයි) :)

    kalu suddonge comment beluwm oma hitenne nane :dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සමහරවිට මේක වෙන්න ඇති TomCat077 ගෙ විරුද්දත්වයට ඇත්තම හේතුව. :lol::lol::rofl::rofl:

    Me mona kolamak da? :rofl:Mage parana post hoyan comment karannama ridila... Oya wage mama dapu post godak athi wena ratawal warnana karala ewath hoyala daapan... Dan kohewath kiyala thiynwada meke mama lankwata patta aadarei kiyala.. Mamath balan inne homoma wage meken galawenna thama :P
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    mona uttakda kyne hutto melo deyak terenne ne :lol: wena widihakin kyhn ube point eka

    ඕස්ට්‍රේලියන් කාරයො සෙට් එකක් ලංකාවට ඇවිත් බස් එකේ කන ගාව සිංදු කිව්වට මට අවුලක් නැතිවෙන්න පුලුවන්.
    ඒ උනාට තව ඔසියෙක් "අඩෝ මෙහෙම හැසිරෙන එක බස් එකේ මිනිස්සුන්ට කරදරයි.පොඩ්ඩක් අනිත් උන් ගැනත් හිතලා පාඩුවෙ ඉඳගෙන පලයන්" කියලා ඌට කිව්වොත් ඒ කියපු දේ ගැන හිතන්නෙ නඇතුව "ලංකාවෙ උන්ට අවුලක් නැත්තන් උඹට අවුල මොකක්ද?ලංකාවෙ බස්වල ලංකාවෙ උන්ම සිංදු කියන වීඩියෝ යූටියුබ් එකේ ඇති බලපං" කියලා උපදෙස් දීපු එකාව කන්න හදලා වැඩක් නෑ

    මම ඌ ලංකාවෙ නොවන අමුත්තෙක් හන්දා සිංදු කියපු එක ගණන් ගත්තෙ නෑ කියන එකෙන් "ලංකාවෙ මිනිස්සු හැමෝම කන ගාව සිංදු කියන එකේ ගාණක් නෑ" කියන මතය නිරූපණය වෙන්නෙ නෑ. :)

    ubalaata english comments terenne nedda? mala penala tiyenne suddanta neme ape kalu suddanta :lol:

    සිංහල වෙලාත් අනික් උන්ගෙ ඉංග්‍රීසිය ගැන කිය කිය හිනාවෙනවට වඩා මවුබසෙන් ලියපු කමෙන්ට් තේරුම්ගන්න පුළුවන්නම් වටිනවා :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Me mona kolamak da? :rofl:Mage parana post hoyan comment karannama ridila... Oya wage mama dapu post godak athi wena ratawal warnana karala ewath hoyala daapan... Dan kohewath kiyala thiynwada meke mama lankwata patta aadarei kiyala.. Mamath balan inne homoma wage meken galawenna thama :P

    me hell hole eka dala giya kyla drohiyek wenne ne ban,
    but ubamaa kynwanm adare ne kyla api piligannm itin :rofl:

    naa ban athal ekak gatte... :D:D bored as fuck

    :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕස්ට්‍රේලියන් කාරයො සෙට් එකක් ලංකාවට ඇවිත් බස් එකේ කන ගාව සිංදු කිව්වට මට අවුලක් නැතිවෙන්න පුලුවන්.
    ඒ උනාට තව ඔසියෙක් "අඩෝ මෙහෙම හැසිරෙන එක බස් එකේ මිනිස්සුන්ට කරදරයි.පොඩ්ඩක් අනිත් උන් ගැනත් හිතලා පාඩුවෙ ඉඳගෙන පලයන්" කියලා ඌට කිව්වොත් ඒ කියපු දේ ගැන හිතන්නෙ නඇතුව "ලංකාවෙ උන්ට අවුලක් නැත්තන් උඹට අවුල මොකක්ද?ලංකාවෙ බස්වල ලංකාවෙ උන්ම සිංදු කියන වීඩියෝ යූටියුබ් එකේ ඇති බලපං" කියලා උපදෙස් දීපු එකාව කන්න හදලා වැඩක් නෑ

    මම ඌ ලංකාවෙ නොවන අමුත්තෙක් හන්දා සිංදු කියපු එක ගණන් ගත්තෙ නෑ කියන එකෙන් "ලංකාවෙ මිනිස්සු හැමෝම කන ගාව සිංදු කියන එකේ ගාණක් නෑ" කියන මතය නිරූපණය වෙන්නෙ නෑ. :)

    [/size]

    hm ubata penne mathu pita witrak, but methana matanm penne wedipura kuhaka sinhalunge display ekak