thats the point im trying to make, kalu suddo think they know better, they are trying to go further than suddo, even suddo tolerate this, but they dont, they want to be whiter than suddo , get it?
![]()
සමහර සුද්දො අවුලක් නෑ කියලා තියනවා.සමහර උන් බැනලා තියනවා. "සුද්දන්ට අවුලක් නෑ" ය කියලා කමෙන්ට් 100කින් තීරණය කරන්න බෑනෙ.

eg:
සුද්දෙක් ලංකාවට ඇවිත් මන් ගාව ඉඳගෙන සිගරට් එකක් බිව්වට මට අවුලක් නැතිවෙන්න පුලුවන්.ඒ උනාට තව සුද්දෙක් "පොදු තැන්වල දුම් පානය කරන එක මිනිස්සුන්ට කරදරයි.පොඩ්ඩක් ඒ ගැන හිතපන්" කියලා ඌට කිව්වොත් ඒ කියපු පොයින්ට් එක ගැන හිතන්නෙ නැතුව "ලංකාවෙ උන්ට අවුලක් නැත්තන් උඹට අවුල මොකක්ද?ලංකාවෙ පාරවල්වල සිකරට් බොන වීඩියෝ යූටියුබ් එකේ ඇති බලපං" කියලා උපදෙස් දීපු එකාව කන්න හදලා වැඩක් නෑ.

මම ඌ ලංකාවෙ නොවන අමුත්තෙක් හන්දා සිගරට් එක ගණන් ගත්තෙ නෑ කියන එකෙන් "ලංකාවෙ මිනිස්සු සිගරට් දුම ගණන් ගන්නෙ නෑ" කියන මතය නිරූපණය වෙන්නෙ නෑ.
ඕස්ට්‍රේලියාවේ සමහර සුද්දෝත් අපේ උන්ට හොඳ කියන උන්ට සුදු කල්ලෝ, වහල්ලු කියනව ඇති. අපේ උන්ගේ නරක කියන සිංහලුන්ට ප්‍රසංශා කරනව ඇති. 



