ඩයලොග් ලට Boot තියන්න කියලා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    ඩයලොග් ලට Boot තියන්න කියලා

    මචන් මම ඩයලොග් යුස් කරන්නෙ 50GB එක බිල එනව බන් 1800 ක් විතර මන් ඩක්ක SLT 1800 60GB එකක් තියෙනවා...එක ගන්න කියලා හිතුවෙ ,..එහෙම කරන්වා නම් ඩයලොග් එක Deactive කරද්දි එන කෙස් මොනවද... එකත් ඉවර කරලා නයටත් අරගෙන් අලුතෙන් Slt ට සෙට් වෙන්නද ...ඩයලොග් බිල වත් ගෙවන් නැතුව...:D:D
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    dialog ekata unit eka aran gihin deela , disconn karanna kiyapan. parana bill gewwama, disconn karanawa..bill gewanna adahasak naththam atha arala dapan ohommama...habayi ai dialog conn ekak ganiddi oka settle karanna wenawa...

    slt ona nam call me : 0788 88 88 88
    web : www.slt4g.com
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    Slt රවුටර් එකක් කියද මච්න් දැන්...offer එහෙම නැද්ද දැන්
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mageth 50gb package eka thiyenne. bill eka Rs. 4000k withara enawa :lol: upgrade karanna ahuwama dialog service center ekakata yannalu liwumakuth ekka :rolleyes: dan ithin slt fiber walatama maru wenna inne..
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan aettama un horu man extra 10 gb gatta dawas deken iwarai mona h*** da ban . SLT unta call kara 3k answer karanne na . unta hapan munda man :angry:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    dialog ekata unit eka aran gihin deela , disconn karanna kiyapan. parana bill gewwama, disconn karanawa..bill gewanna adahasak naththam atha arala dapan ohommama...habayi ai dialog conn ekak ganiddi oka settle karanna wenawa...

    slt ona nam call me : 0788 88 88 88
    web : [COLOR="Red"]www.slt4g.com[/COLOR]
    අෆ්ෆා කොල්ලා දියුණු වෙලානේ .