ඕස්ත්‍රේලියාවේ යනවා නම්

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හරියට ඔක්කොම කියවලා ආවොත් නරකද?
යන්න එපා කියලා නෑ කොහේවත්. හොද තැනකට ,විධිමත් විදියට හොද ජොබ් එකක් කරන්න යන්න කියලා කියලා තියෙන්නේ.

:rolleyes: thread eke thiyene rate okkoma narak wal tikane ban.. uba oya sentence eka damma kiyala wenasak na.. thread eka balala yana ona ekekta penna thiyenne rata narakai kiyala..

mkea kiyamu dan monada hoda nathi pathi? example denna balanna? keeyen keeyada NT yanne.. hari Perth uth hoda na.. ithin ban Melb,Syd,Ade,Brisbane thama wadi hariyak yanne..
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

මේ ත්‍රේඩ් එකේ අරමුණ නරක පැත්ත පෙන්වන එක තමයි බන්. හොද පැත්ත පෙන්වන එක වෙන එකකින් දාන්නම්.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

මේ ත්‍රේඩ් එකේ අරමුණ නරක පැත්ත පෙන්වන එක තමයි බන්. හොද පැත්ත පෙන්වන එක වෙන එකකින් දාන්නම්.

hari ithin ubata uththarayak dena bane ekama prashne 100 parak ahuwath.. Melb,Syd,Brisbane,Adl walin monada hoda naththe? owatai minissu enne owayin hoda nahthe monada? naraka paththa ne pennanne kiyamu balanna..
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA

    කාටවත් ප්‍රශ්නයක් නෑ? එහෙනම් මිනිස්සු රස්නෙට ෂොපින් සෙන්ටර් වලටයි, පුස්තකාල වලටයි රිංගන්නේ ඇයි?

    එහෙනම් මිනිස්සු මේ දිගට හරහට රස්නෙයි කියලා ටිවිටර් එකේ කම්පෙල්යින්කරන්නේ ඇයි?
    https://twitter.com/search?q=australia outside is hot&src=typd

    https://twitter.com/search?q=australia is hot&src=typd

    දැන් උබම කිව්වානේ උබ ඉන්න පැත්තෙත් උෂ්නත්වය 40ට ගියා කියලා? ඉතින් බන් තව මොන කතාද?

    උබ දන්න තරම තමයි බන්. උන්ගේ රස්නෙට ඉන්ටර්නෙට් කේබල් පවා ක්‍රියාවිරහිත වෙනවා.

    3o3tCq6.png

    ඕස්ත්‍රේලියාවේ අධික උෂ්ණත්වය උන්ටත් ප්‍රශ්ණයක්. A/C තියෙනවා නම් විතරයි ෂේප් එකේ ඉන්න පුලුවන් නමුත් මේහේ අනුන්ගේ සල්ලි පෙන්වලා, පාර්ට් ටයිම් ජොබ් කරන්න යන උන්ට A/C දාගෙන ඉන්න පුලුවන්ද හැම තිස්සේම. විදුලි බිලත් වැඩියි. උබ ඉතින් සල්ලි කාරයා නිසා ,හැම තැනම A/C දාගෙන ඇති, ඒක නිසා උබට නම් ප්‍රශ්නයක් නැතුව ඇති.

    umba lankawe indan tweet, feed kiyawalada ban aussie gana judge karanne. :lol::lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔය කියපු රටවල් වගේ නෙවෙයි බන්, ඕස්ත්‍රේලියාවේ හොද පැති ඔක්කොම තියෙන්නේ දකූනේ කෙළවරටම වෙන්නයි. අනෙක් මුළු රටම ජීවත් වෙන්න හොද පැත්තක් නෙවෙයි, ඒවා තියෙන්නේ ටුවරිස් වලටයි, මයිනින් වලටයි. අන්න ඒකයි ඕස්ත්‍රේලියාවයි, අනෙක් රටවලයි අතර වෙනස. ඕත්‍රේලියාවේ විශාල භූමි ප්‍රදේශයක් මිනිස්සුන්ට ජිවත් වීමට සුදුසු නෑ, නමුත් ඒවල නගරත් තියෙනවා. ඔය වගේ පැත්තකට අහිංසකයෙක් සෙට් වීමේ සම්භාවිතාව වැඩියි අනෙක් රටවල් එක්ක බලනකොට.

    එක්කෝ උඹ ඔසී දැකලවත් නැති එකෙක් නැත්නම් එහෙ කොල්ලෙක් එන එකට ඊර්ෂ්‍යා කරන කැරියෙක්.

    බෝට්ටු වලින් නම් එන්න එපා මෝඩ වැඩක්. එහෙමත් එකෙක් තමයි ගොඩ යන්නෙ. ඒත් එ ඉස්සරම ආපු උන්. එන්න ආසාව තියෙනවා නම් හරි විදියට ස්කිල් මයිග්‍රේෂන් හරි වර්ක් වීසා දාල වරෙන්. කිසිම අවුලක් නෑ ලන්කාවට වඩා සැප ජීවිතයක් ගත කරන්න පුලුවන්. ඒ වගේම කීයක් හරි හොයලා ලන්කාවට විදේශ විනිමය ගේන්න පුලුවන්. ඒ හින්දා මෙහෙ ඇවිල්ලා දේශද්‍රෝහියෙක් වෙන්නේ නෑ.

    හැබයි පලවෙනි වර්ක් රිලේටඩ් ජොබ් එක හොයා ගන්න එක නම් ටිකක් අමාරුයි. කලාතුරකින් එකෙක් දෙන්නෙක් ජොබ් හොයා ගන්න බැරුව ආපුහු ගිහිනුත් තියෙනවා. හැබයි ට්‍රයි කරොත් ජොබ් එකක් හොයා ගන්න පුලුවන්, කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    hari ithin ubata uththarayak dena bane ekama prashne 100 parak ahuwath.. Melb,Syd,Brisbane,Adl walin monada hoda naththe? owatai minissu enne owayin hoda nahthe monada? naraka paththa ne pennanne kiyamu balanna..

    ubata mewata uththara nane? uba thanikar wanchawak karanne kiyala penawane methana ona ekekta :lol:

    මම උබට මීට වඩා උත්තර දෙන්න ප්‍රතික්ෂේප කරනවා මොකද උබ අහන්නේ ඉගෙන ගන්න නෙවෙයි බොරුවට තර්ක කරන්නයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මම උබට මීට වඩා උත්තර දෙන්න ප්‍රතික්ෂේප කරනවා මොකද උබ අහන්නේ ඉගෙන ගන්න නෙවෙයි බොරුවට තර්ක කරන්නයි.

    :rofl: mata owa igena ganna deyak na ban :P uba owa ugannanne uba ratata awilla dakalawath thiyenawada? :D ubata sarala prashneta uththara denna beri une uba wanshawak karana nisa :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕස්ට්‍රේලියාවට නෙවෙයි යකො ... පෝලන්තෙට පැනගන්න පොරකන හැටි බලපන්කො පොඩ්ඩක් :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1683371

    :lol: අපිත් ඉතින් හම්බයෙක් මොනා හරි දැම්මම සරම උස්සන් එන්නෙ ඌට ජාතිය ජන්මය ගැන කියල දෙන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොද ත්‍රෙඩ් එකක්

    ලංකාවේ ඉන්න සර්පයෝ තොගෙයි අනික් සත්තුයි ගැන දැම්මනම් ඒත් ඔහොම තමා. අනික මෙහේ ඉන්න හරක් දේශපාලුවොයි පුක ඉදිමිච්ච අමන පොලිස් කාරයොයි ඔයිට වඩා හුගාක් විසයි සත්තු වශයෙන් ගත්තහම:yes::yes::yes:

    ලංකාවේ උශ්නත්වය අඩු උනාට හියුමිඩිටි එක හුගාක් වැඩී, ඒකයි ආත්මේ එපා වෙන්න දාඩිය දාන්නේ. රස්නේ ටිකක් වැඩි උනත් හියුමිඩිටි අඩුනම් ලොකු චාන්ස් එකක් තියෙනවා. මැදපෙරදිග පැත්තේ ගිය කෙනෙක් නම් මේ සීන් එක දන්නවා

    තව අව්රුදු 20ක් යද්දි ලංකාවේ ඉතුරු වෙන්නේ ජාති තුනයි

    1. දේශපාලු සෙට් එක සහ උන්ගේ පවුල් වල උන්. උන් මේකේ ඉහලම ටික කාගෙන එදාටත් හොදින් ඉදී

    2. මේකේ ඉන්න සල්ලි කාරයෝ. ලංකාවේ මාසෙකට ලක්ශ 2ක් හෙව්වනම් ඌට සුපිරියටම උන්නහැකි. ලෝකේ අනික් රටවල ලක්ශ 2න් මීක් කියාගන්නවත් බෑ

    3. වෙන රටකට පැනගන්න බැරි තේරිච්ච රොඩු ටික.

    මේකේ ඇති නැති පරතරේ හුගාක් වැඩි වෙනවා ඊලග අව්රුදු ටික ඇතුලත

    පුලුවන්නම් ඕස්ට්‍රේලියාවට නෙමේ සයිබීරියාවට හරි පැනගනිල්ලා. නැත්නම් මේකේ ඉදන් සුපිරියට හැදියල්ලා. ඔය දෙකෙන් එකක් නොකර අඩුම මේකේ සර්වයිව් වෙන්නවත් බෑ..

    :(:(:(:(:(
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අනිවා සල්ලි කාරයෝ ටික අරුන්ගේ
    හොරගුබ්බෑයමෙන් සෙර්ටිෆිකෙට් අරන්
    ඔසී පනී අහින්සකයොන්ට වැලේ වැල්
    නැති වෙන්න
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ලංකාවේ සහ Australia අතර ලොකු වෙනසක් තමයි Aussie වල politicco run කරවන්නෙ votersla. ජපන් වගේ පොඩිම දේවල් වලට resign නොවුනට බුලක් කෙලියොත් ගෙදර යන්න වෙනව. ඒක ලංකාවේ හැදෙනකන් රටට කෙළවෙන එක නවත්තන්න බැහැ.

    ගොඩක් ලංකාවේ මිනිස්සු තාම politics අතින් දියුනු නැති නිසා දෙනම ඕක දැන්ම හරියන්නෙත් නැහැ. එක නිසා ලංකාවේ ඉන්නවනම් business එකක් කරන්න ඕන. සැපට ඉන්න පුළුවන් ලක්ෂ 2.5 වගේ පඩියක් හම්බෙනවානම්. ආණ්ඩුවේ පඩිය sure නැහැ සතේකට. මොකද පඩි ගෙවන්නේ රෝල ගහල. එළඟට ඇහැ ගහන්නේ EPF/ETF වලට. PR ගත්ත උන් ඕව clear කරන එක තමයි හොඳම.

    ජොබ් එකක් සෙට් වෙන එක උනන්දුව, හැකියාව සහ වෙලාව තමයි. සතියෙන් related ජොබක් සෙට් උන එවුන් ඉන්නව. තව අවුරුද්දෙන් සෙට් වුන එවුනුත් ඉන්නව. නැති උනුත් ඉන්නවා. මේ විස්තර experience එකෙන් කියන ඒව මිසක් නෙට් එකෙන් බලල කියන ඒවා නෙවේ. ගොඩක් උන් cleaning ජොබ්ස් සෙට් උනහම සල්ලි හම්බෙන නිසා තමන්ගේ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයන්න උනන්දුව අඩු වෙනව. ඔතන තමයි කෙලවීමට මුල(still හොඳට කාල බීල ඉන්න පුළුවන්).

    තමන්ට ලංකාවෙන් යන්න ඕනනම් පොඩි research එකක් කරන්න යන්න කලින්. නිකන් නිවාඩුවට ආපු උන්ගෙ අතේ තියෙන සල්ලි බලල අනේ මාත් යන්න ඕන කියා එන්න එපා. මෙහෙ එහෙම ආපු උන් ඉන්නවා අපහු ලංකාවට යන්න ඕන උනත් යන්න බැරි උන්. හේතුව cleaning, kitchen hand කරල ලංකාවේ රෙද්දක් ඇඳන් ඉන්න බැරි නිසා. කොත්තු කඩේක වැඩ කරනවට පැයට 3000 LKR දෙන්නේ නැහැනේ. අනික හිටපු ෆීල්ඩ් එකේ junior උනුත් උඩට ගිහිල්ල. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනව.
    එක නිසා backup/rollback plan එකක් හදාගෙන එන්න.

    පොඩි උදාහරණයක් දෙන්නම්. අපේම එකෙක් ඉන්නවා පොර ඔෆ් ජොබ්ස් කරන්නේ දැන් 3years. කවුරුහරි එහුවොත් අම්මටසිරි වරෙන් කියනව ජොබ් සෙට් කරන්නම් කියල. ලක්ෂ 3කට වැඩිය පඩි ගන්න එකෙක් ලංකාවෙන් එන්න හදනවා මුගේ කීම අහල බබාල එක්ක. එන්න හදන එකා ලංකාවෙත් organic කෑම විතරක් කන එකෙක් :D. පොර ඉන්න ෆිඑල්ඩ් එකේ හොඳට position වෙලා ඉන්නේ. මුගේ ෆිඑල්ඩ් එකේ ජොබ්ස් මෙහෙ අඩුයි. තියෙන ඒවාට competition පට්ට වැඩි. සෝ අනිවා cleaning.

    මන් Aussie ඉන්න එකාගෙන් ඇහුව උඹ අරුට ජොබ් සෙට් කරන්නේ මොනවද කියල. Cleaning තමයි මචන්ලු. ඒකට කිව්වද එහෙම කියල ඇහුවම, පිස්සුද බන් ඕව කියන්න අපේ ගෙදරින් දන්නෙත් නැහැ මන් cleaning කරන්නේ කියල කියපි. ලංකාවේ එකා ගෙවල් විකුණල එන්න ලෑස්තිය. වහාම කතා කරලා කිව්වා පොරට ජොබ් මර්කෙට් එක හොයල බලල වර උඹ වැඩ අවුල් ගියොත් cleaning /kitchenhand කරන්න කැමතිද කියල. පොර කියපි සල්ලි අරන් එනව, එව පාවිච්චි කරනව මචන් part time amaruilu. තොරණේ විස්තරේ කිව්වම ඔන්න තව හොයනව කිව්ව. ඔන්න අපේ dial වල වැඩ.

    ඒක නිසා Aussie ඉන්න උන් ලංකාවට එවිල්ල සල්ලි විසික් කරනව දැකල මෙහෙ එන්න එපා. Target එකක් තියාගෙන වැඩ වැරදුනොත් කරන්න plan එකක් ගහල එන්න. ජොබ්ස් නැතුව බබාලා එක්ක එන්න එපා. මුලින් තනියම එන්න එහෙමනම්.

    ලොකුම දේ ආවොත් තමන්ගේ ෆීල්ඩ් එකේ ජොබ් එකකට ට්‍රය් කරන්න අවුරුද්දක් ගියත්. මේව වැඩිය කියන්නත් බැරි කිව්වම මටම එකෙක් කියල තියෙනවා උඹ අපි එනවට ඉරිසියාවෙන්ද කියල. පොර කියන දේ අහන්නේ නෙතුව බබා and wife එක්ක ආව wifege අක්කගේ ගෙදර ඉන්න පුළුවන් කියල. මන් කිව්ව ඉතින් මෙහෙ නෑයෙක් උනත් කරන්න පුළුවන් limit එකක් තියෙනව, නෑකම නෙතිවෙන පොටක් ඔය කියල. මාස 14ක් නොජෝබ්. පොර පාර්ට් time කරෙත් නැහැ. Wife ලොකු එක, එයා කරෙත් නැහැ ජොබක් සෙට් වෙනකන්වත්. අන්තිමට අක්ක බැඳපු එකා පොඩ්ඩක් හිත හොඳ නැති උනා. දැන්නම් ජොබක් සෙට් උනා හිටපු ෆිඑල්ඩ් එකේ trainee(After 14 months). පොරට ලංකාවේ experience 7 years with a degree.

    අන්තිම වශයෙන් එනවනම් හොයල එන්න. එන්නන්වාලේ එන්න එපා. සමහර උන්ට ලංකාව හොන්දයි සමහර උන්ට Aussie ආවහම මෙහේ සෙට් වෙනව. තව හොඳ රටවල් තියෙනවා ඒවත් බලන්න. කාට හරි උදව්වක් වෙයි කියල lunch එක වෙලාවේ කොටල දැම්ම ඔන්න.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    Ubata PM ekak damma..welawak set unama reply ekak dapan