**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
චන්දිමාල් අරන් නැහැ නේද? මේක නම් ජත්තන්තර කුමන්තනයක්,අපේ අනාගත දොන් බැට්මන් අරන් නැහැ :(
 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :nerd::nerd: ඇෆ්ගන් නබි ගත්තා බං ලක්ෂ 30 :rolleyes::rolleyes:


    Nabiya patta allrounder kenek. Bowling unath decent lokuwata spin nathu unata mara control. T20 walta hodai. Uncapped un 75 laks ganna wele muwa gaththa eka udin labai. Aniwa muu perform karanawa mae season eke.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    no i dont think so. this is a fixed price. if they win the tournament of course they will get extra.

    so malinga earns 10.5 million LKR per match. faaaaaaaarkkkk:baffled:


    but I think they do get cash if they become man of the match or something as well which malinga always has a chance :baffled: but yeah I think 10..5 million LKR per match for Mali :D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    SA වල ශම්සි කියන එකා RCB අරන් නෙ. ටහීර් unsold. මුන්ට පිස්සුද බන් :eek:

    ශම්සි ya wicket taker bun. Tahir karaya wickes ganne SA un fast bowling hoda nisa. Un hodata hira karanawa. wickets yanne muuta ithin
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශම්සි ya wicket taker bun. Tahir karaya wickes ganne SA un fast bowling hoda nisa. Un hodata hira karanawa. wickets yanne muuta ithin
    ඒත් බන් ශම්සි SA ටීම් ඒකෙත් නෑ නෙ ටහීර් නෙ ෆස්ට් චොයිස් බෝලර්. අනේ මන්ද හිතාගන්න බෑ :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Uncapped un kiyanne katada bn.

    international ගහපු නැති උන්ද කොහෙද. පලවෙනි මැච් එකේදී නෙ අර අලුත් එවුන්ට දෙන්නෙ cap එකක්. ඒක හම්බුනේ නැති උන් cap නැති uncapped උන්
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    SA වල ශම්සි කියන එකා RCB අරන් නෙ. ටහීර් unsold. මුන්ට පිස්සුද බන් :eek:

    TAHIRකාරයා WICKET අරන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ දුවන හින්දා ගත්තේ නැද්ද දන්නෑ
    :rolleyes: :rolleyes: :rolleyes:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Uncapped un kiyanne katada bn.


    තොප්පි දාන්නේ නැතුව ගහන උන්ට... මම කිව්වේ ක්‍රිකට්......
    :lol: :lol: :lol:

    තාම INTERNATIONAL MATCH එකක්වත් ගහල නැති උන්ට බන්
    :yes: :yes: :yes:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    TAHIRකාරයා WICKET අරන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ දුවන හින්දා ගත්තේ නැද්ද දන්නෑ
    :rolleyes: :rolleyes: :rolleyes:

    Matath hithuna bn. Oka oya wage duwala injury unoth aparade kiyala hithuwa wenna ethi.