ඇෆ්ගන් නබි ගත්තා බං ලක්ෂ 30
![]()
no i dont think so. this is a fixed price. if they win the tournament of course they will get extra.
so malinga earns 10.5 million LKR per match. faaaaaaaarkkkk![]()
but yeah I think 10..5 million LKR per match for Mali 
SA වල ශම්සි කියන එකා RCB අරන් නෙ. ටහීර් unsold. මුන්ට පිස්සුද බන්
ඒත් බන් ශම්සි SA ටීම් ඒකෙත් නෑ නෙ ටහීර් නෙ ෆස්ට් චොයිස් බෝලර්. අනේ මන්ද හිතාගන්න බෑශම්සි ya wicket taker bun. Tahir karaya wickes ganne SA un fast bowling hoda nisa. Un hodata hira karanawa. wickets yanne muuta ithin

චන්දිමාල් අරන් නැහැ නේද? මේක නම් ජත්තන්තර කුමන්තනයක්,අපේ අනාගත දොන් බැට්මන් අරන් නැහැ![]()

Uncapped un kiyanne katada bn.
SA වල ශම්සි කියන එකා RCB අරන් නෙ. ටහීර් unsold. මුන්ට පිස්සුද බන්

international ගහපු නැති උන්ද කොහෙද
international ගහපු නැති උන්ද කොහෙද

Indian uncapped. International gahau nathi un thamai
Jason Roy (Base price INR 100 lakhs)



Uncapped un kiyanne katada bn.


ඒත් බන් ශම්සි SA ටීම් ඒකෙත් නෑ නෙ ටහීර් නෙ ෆස්ට් චොයිස් බෝලර්. අනේ මන්ද හිතාගන්න බෑ![]()
TAHIRකාරයා WICKET අරන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ දුවන හින්දා ගත්තේ නැද්ද දන්නෑ
![]()
![]()
naha ban Afghan national team eke ewunuth hitiya uncapped list eke![]()