Pacific Cambria University - PCU

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මචන්ලා උබලගෙන් කවුරුහරි මේ කියන යුනි එකේ ඔන්ලයින් ඩිග්‍රී කරල තියනවද?

    මට අද මුන්ගෙන් කෝල් එකක් ආවා මුන්ගෙ ස්කොලශිප් එකක් තියනව කියල මාස්ටර්ස් වලට. ඔන්ලයින් තමයි ඩිග්‍රී එක.

    රෙජිස්ටර් වෙන්ඩ USD 200 ක් බදින්ඩ කියල.

    නෙට් එකේ රිවීව්ස් බැලුවම සමහරු කියල තියනව සැක සහිතයි කියල.
    සමහරු කියල තියනව හොදයි කියල.
    US ඉන්න කවුරුත් නැද්ද මේක ගැන දන්න?
    මේක තියෙන්නෙ කැලිෆෝර්නියා වල


    https://www.pcu.edu/
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    university walin spam karanawada ban :sorry:

    bump


    ස්කොලශිප් දෙනව කියල අදම රෙජිස්ටර් වෙන්ඩ කියනව.
    එවෙලෙම රෙජිස්ටර් වෙන්ඩ කිවුවා.
    මම කිවුවා මම තව ටිකක් හොයල බලල රෙජිස්ටර් වෙන්නම් කියල.

    අද කාලෙ මොනාද බන් ස්කැම් නැත්තෙ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    ස්කොලශිප් දෙනව කියල අදම රෙජිස්ටර් වෙන්ඩ කියනව.
    එවෙලෙම රෙජිස්ටර් වෙන්ඩ කිවුවා.
    මම කිවුවා මම තව ටිකක් හොයල බලල රෙජිස්ටර් වෙන්නම් කියල.

    අද කාලෙ මොනාද බන් ස්කැම් නැත්තෙ

    Degree එකත් අදම ගන්ඩ බැරිද කියල අහපන්. පස්සේ පාඩම් කරල exam තියත හැකිනෙ