මචන්ලා උබලගෙන් කවුරුහරි මේ කියන යුනි එකේ ඔන්ලයින් ඩිග්රී කරල තියනවද?
මට අද මුන්ගෙන් කෝල් එකක් ආවා මුන්ගෙ ස්කොලශිප් එකක් තියනව කියල මාස්ටර්ස් වලට. ඔන්ලයින් තමයි ඩිග්රී එක.
රෙජිස්ටර් වෙන්ඩ USD 200 ක් බදින්ඩ කියල.
නෙට් එකේ රිවීව්ස් බැලුවම සමහරු කියල තියනව සැක සහිතයි කියල.
සමහරු කියල තියනව හොදයි කියල.
US ඉන්න කවුරුත් නැද්ද මේක ගැන දන්න?
මේක තියෙන්නෙ කැලිෆෝර්නියා වල
https://www.pcu.edu/