අනිත් කාරනාව. බිට්කොයින් වල දැනට බිට්කොයින් කීයක් ලෝකෙ තියෙනවද කියන දේ හරියටම අන්තිම දශමෙටම කියන්න පුලුවන්.හරි අර්ජුන් මහේන්ද්‍රන් මේක නොකලා කියමුකො. ඒත් මේකත් එක මාර්ගයක්. බිට්කොයින්වල වාසිය තමා ඔක. නො ට්‍රේල්. රුපියල් ගන්න ඔනා නැ බන් ඇසෙට් වැලියු කරන්න. ට්රෙශර් බොන්ඩ්ස් තියෙන්නේ ඒකට. දැන් අගමැති ඔක කරනවා. මීට අවුරුදූ 10කට් පස්සේ ලන්කාවේ මහ බැන්කුවේ ට්රෙශර් බොන්ඩ් වල අගය මේකයි කියලා උපකල්පනය කරලා ගැරන්ට කෙනෙක්ගෙන් සල්ලි ගන්නවා අද නයට. ජපානෙන් එහෙම සල්ලි ගන්න යනවා ලන්කාව. ජපානේ එකගත් වෙල වැඩේට. ඒකත් මේ වගේනේ බන්. අද පවතින සල්ලිය නෙමෙයි. ඇපේට තියෙන්නේ ලන්කාවේ රුපියල ලන්කාව මත තිබන බර තැබීම.
ඒක නිසා බිට්කොයින් රත්තරන් වගෙ හන්ගගෙන ඉඳල පස්සෙ එලියට දාලා ෆ්ලඩ් කරන්න බැහැ. ගනන් අඩුවෙනකොට අඩුවෙන්නෙ මාකට් එකේ තියෙන සේරම බිට්කොයින් වැඩිවෙනකොට වැඩිවෙන්නෙ මාකට් එකේ තියෙන සේරම බිට්කොයින්.
at block 421118 (July 17 2016, 11:30 am UTC), the Bitcoin network has 15763823.60473783 BTC in circulation.



