Buy Bitcoins from Credit/Debit/Web Card

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    හරි අර්ජුන් මහේන්ද්‍රන් මේක නොකලා කියමුකො. ඒත් මේකත් එක මාර්ගයක්. බිට්කොයින්වල වාසිය තමා ඔක. නො ට්‍රේල්. රුපියල් ගන්න ඔනා නැ බන් ඇසෙට් වැලියු කරන්න. ට්‍රෙශර් බොන්ඩ්ස් තියෙන්නේ ඒකට. දැන් අගමැති ඔක කරනවා. මීට අවුරුදූ 10කට් පස්සේ ලන්කාවේ මහ බැන්කුවේ ට්‍රෙශර් බොන්ඩ් වල අගය මේකයි කියලා උපකල්පනය කරලා ගැරන්ට කෙනෙක්ගෙන් සල්ලි ගන්නවා අද නයට. ජපානෙන් එහෙම සල්ලි ගන්න යනවා ලන්කාව. ජපානේ එකගත් වෙල වැඩේට. ඒකත් මේ වගේනේ බන්. අද පවතින සල්ලිය නෙමෙයි. ඇපේට තියෙන්නේ ලන්කාවේ රුපියල ලන්කාව මත තිබන බර තැබීම.
    අනිත් කාරනාව. බිට්කොයින් වල දැනට බිට්කොයින් කීයක් ලෝකෙ තියෙනවද කියන දේ හරියටම අන්තිම දශමෙටම කියන්න පුලුවන්.

    ඒක නිසා බිට්කොයින් රත්තරන් වගෙ හන්ගගෙන ඉඳල පස්සෙ එලියට දාලා ෆ්ලඩ් කරන්න බැහැ. ගනන් අඩුවෙනකොට අඩුවෙන්නෙ මාකට් එකේ තියෙන සේරම බිට්කොයින් වැඩිවෙනකොට වැඩිවෙන්නෙ මාකට් එකේ තියෙන සේරම බිට්කොයින්.

    at block 421118 (July 17 2016, 11:30 am UTC), the Bitcoin network has 15763823.60473783 BTC in circulation.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔන්න ආයෙත් මුලටම අව. ඔය ඉන්ගිරිසි වාක්යයේ අන්තිමටම තියනවා circulation කියලා වචනයක්. ඉන්ග්‍රිසි ඩික්ශනරි එකක් අරන් බලහන් සර්කියුලර් කියන එකේ තෙරුම. මම මුල ඉදන් උබට කිව්වා නේ. සර්කියුලේට් වෙන මුදල් ගාන කියන්නේ එකක්. හන්ගගෙන ඉන්න මුශල් ගාන තව එකක්. 15763823.60473783 BTC ඔය තමයි සන්සරනය වෙන මුදල් ගාන තමා ඔය. හැබැයි ඔක නෙමෙයි බිට්කොයින් ප්‍රමානය. වැරදියට තෙරුම් ගන්න එපා. බිට් කොයින් කියන්නේ හැම දවසකම ප්‍රමානයෙන් වැඩි වෙනවා. පේපර් කරන්සි එහෙම නැ. ඒක යම් කාලෙකට නියතයක්. උබට බැනේ රුපියල් මයින් කරන්න. එහෙම කොහෙහරි තියනවද රුපියල් මයින් කරන පොට් එකක්. :P
    :P
     
    බිට්කොයින් මයිනර් වලින් මයින් කරන හැම බිට්කොයින් එකක්ම බ්ලොක්චේන් එකේ කවුන්ට් වෙනව. එහෙම නැතුව වෙන විදියකට බිට්කොයින් මයින් කරන්න බැහැ. කොටින්ම බිට්කොයින් හන්ගන්න බැහැ. බිට්කොයින් පටන්ගත්තට පස්සෙ මයින් කරපු සේරම බිට්කොයින් බ්ලොක්චේන් එකේ තියෙනව.ඕනනම් උබත් මයින් කරල බලපන්.

    102px-Blockchain.svg.png

    දවසගානෙ මයින් කරන්න පුලුවන්වුනාට මයින් කරන්න පුලුවන් ප්‍රමානය එන්න එන්න අඩුවෙනව. ඒ හින්ඳ බිට්කොයින් ගනන් යනව. අනිත් එකේ බිට්කොයින් පාවෙන දෙයක් නෙමෙයි. ඒක සම්බන්දවෙන්නෙ එනර්ජි වලට. ලංකාවෙනම් විදුලියට.:dull:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කිව්වෙ බිට්කොයින් මයිනර් වලින් මයින් කරන හැම බිට්කොයින් එකක්ම බ්ලොක්චේන් එකේ කවුන්ට් වෙනව. එහෙම නැතුව වෙන විදියකට බිට්කොයින් මයින් කරන්න බැහැ. කොටින්ම බිට්කොයින් හන්ගන්න බැහැ. බිට්කොයින් පටන්ගත්තට පස්සෙ මයින් කරපු සේරම බිට්කොයින් බ්ලොක්චේන් එකේ තියෙනව.ඕනනම් උබත් මයින් කරල බලපන්.

    දවසගානෙ මයින් කරන්න පුලුවන්වුනාට මයින් කරන්න පුලුවන් ප්‍රමානය එන්න එන්න අඩුවෙනව. ඒ හින්ඳ බිට්කොයින් ගනන් යනව. අනිත් එකේ බිට්කොයින් පාවෙන දෙයක් නෙමෙයි. ඒක සම්බන්දවෙන්නෙ එනර්ජි වලට. ලංකාවෙනම් විදුලියට.:dull:
    අයියො කාසි.. පිට් එක. මේ බලපන්කො. යම් දෙයක් දුර්ලබ නම් ගාන වැඩියි.. උදාහරනෙකට රත්තරන් ගනින්කො.. හැබැයි රත්තරන් මයින් කරන්න පුලුවන් අලුත් මැශින් දාලා. එතකොට වැඩි වැඩියෙන් මයින් කලහැකි. ඒ වගේ බිට්කොයින් 2012දි මයින් කරපු ස්පීඩ් එකයි අද ස්පීඩ් එකයි නියතයක්ද මචන් සාපේක්ශව. ඇල්ගොරිතම් එක කම්ප්ලිකේට් වෙනවා වගේම මයිනින් පවර් එක දියුනු වෙනවා. 2012 හාඩ්වෙයාර් වලින් අද මයින් කරලා බිට් කොයින් හෙව්වැකිද? ඒ වගේ තමා. බිට්කොයින් දුලබ නැ. 2017 හාඩ්වෙයාර් පවර් එක වැඩි වෙන්න වැඩි වෙන්න බිට් කොයින් වැඩි වැඩියෙන් මයින් වෙයි. නමුත් ඒ හා සාපේක්ශව ෆිසිකල් මුදල් බිට් කොයින් වලට බර තියන්නේ නැ. එහෙම නම් රත්තරන් ශත වර්ශ ගානක් තිස්සේ තිබිලත් අද තියෙන්නේ පවතින මිලකට මිසක එක්සොටික් මිලකට නෙමෙයි. බිට්කොයින් කවදාවත් රෙයාර් වෙන්නේ නැ. බිට්කොයින් මැනික් වෙන්නේ නැ. මැනික් කියන්නේ රෙයාර් දෙයක්. මයින් කරලා ශුවර් එකටම ගන්න බැ. නමුත් බිට් කොයින් නියතයක් හැටියට හැමදාම සෙට් වෙනවා. ඒ නිසා කවදාවත් බිට් කොයින් එක්සොටික් වෙලා දුලබයි කියලා ගනන් යන්නේ නැ.
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0

    This is wrong, Bitcoin is rare. there will be only 21 million bitcoins ever be produced, it is fixed.

    https://www.quora.com/Why-is-Bitcoins-cap-set-at-circa-21-million-coins-and-not-more-or-less
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    This is wrong, Bitcoin is rare. there will be only 21 million bitcoins ever be produced, it is fixed.

    https://www.quora.com/Why-is-Bitcoins-cap-set-at-circa-21-million-coins-and-not-more-or-less
    2015දි කිව්වේ 2100000ම ඉවර වෙයි කියලා 2016 ඉවර උනාම. කො නැනේ. ඔක මයින් කරලා ඉවර උනාම උබ හිතන්නේ ඊට පස්සේ මොනා වෙයි කියලද? ඔකේ ඇල්ගොරිදම් එකාන්තිම කොයින් එකත් මයින් කලාට පස්සේ ඔකේ එකම හම්බ කිරීම තමයි ආයේ කොයින් දියකිරීම. ඒ කියන්නේ ට්‍රාන්සැක්ශන් ෆී එක. එක වොලට් එකකින් තව වොලට් එකට යනකොට තියන කමිශන් එක. උබ හිතනවද ඔකට ලොකේ අනිත් රටවල් පේපර් කරන්සියෙන් බර තියයි කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    අයියො කාසි.. පිට් එක. මේ බලපන්කො. යම් දෙයක් දුර්ලබ නම් ගාන වැඩියි.. උදාහරනෙකට රත්තරන් ගනින්කො.. හැබැයි රත්තරන් මයින් කරන්න පුලුවන් අලුත් මැශින් දාලා. එතකොට වැඩි වැඩියෙන් මයින් කලහැකි. ඒ වගේ බිට්කොයින් 2012දි මයින් කරපු ස්පීඩ් එකයි අද ස්පීඩ් එකයි නියතයක්ද මචන් සාපේක්ශව. ඇල්ගොරිතම් එක කම්ප්ලිකේට් වෙනවා වගේම මයිනින් පවර් එක දියුනු වෙනවා. 2012 හාඩ්වෙයාර් වලින් අද මයින් කරලා බිට් කොයින් හෙව්වැකිද? ඒ වගේ තමා. බිට්කොයින් දුලබ නැ. 2017 හාඩ්වෙයාර් පවර් එක වැඩි වෙන්න වැඩි වෙන්න බිට් කොයින් වැඩි වැඩියෙන් මයින් වෙයි. නමුත් ඒ හා සාපේක්ශව ෆිසිකල් මුදල් බිට් කොයින් වලට බර තියන්නේ නැ. එහෙම නම් රත්තරන් ශත වර්ශ ගානක් තිස්සේ තිබිලත් අද තියෙන්නේ පවතින මිලකට මිසක එක්සොටික් මිලකට නෙමෙයි. බිට්කොයින් කවදාවත් රෙයාර් වෙන්නේ නැ. බිට්කොයින් මැනික් වෙන්නේ නැ. මැනික් කියන්නේ රෙයාර් දෙයක්. මයින් කරලා ශුවර් එකටම ගන්න බැ. නමුත් බිට් කොයින් නියතයක් හැටියට හැමදාම සෙට් වෙනවා. ඒ නිසා කවදාවත් බිට් කොයින් එක්සොටික් වෙලා දුලබයි කියලා ගනන් යන්නේ නැ.

    දැන්ද උඹට ඒක මතක්වුනේ? මෙච්චරවෙලා හන්ගගෙන ඉන්න බිට්කොයින් එලියට දාන ඒවයි. සිල්ක් රෝඩ් අල්ලපු හැටි නේද කියෙව්වෙ? උඹ මයිනින් කතාවක් මේ වෙනකන් කිව්වෙ නැහැ.

    ඔව් බිට්කොයින් මයිනර්වලින් මයින් කලොත් විතරයි බිට්කොයින්වලට ලොකු චැලේන්ජ් එකක් කරන්න පුලුවන්. හැබැයි බිට්කොයින් මයිනින්ග් දැන් තියෙන ලේටස්ට් හාඩ්වෙයා වලිනුත් මයින් කරන්න ලේසි නැහැ. මේ දවස්වල මුලු ලෝකෙම මයින් කලත් දවසට බිට්කොයින් 3600ක් විතර ජෙනරේට් වෙන්නෙ. චීන්නු දාගෙන මයින් කරනව. ඒත් ජෙනරේට් වෙන්නෙ නැහැ. බිට්කොයින් එන්න එන්නම රෙයාර් වෙනව. ප්‍රයිස් දිගටම වැඩිවෙයි.
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    2015දි කිව්වේ 2100000ම ඉවර වෙයි කියලා 2016 ඉවර උනාම. කො නැනේ. ඔක මයින් කරලා ඉවර උනාම උබ හිතන්නේ ඊට පස්සේ මොනා වෙයි කියලද? ඔකේ ඇල්ගොරිදම් එකාන්තිම කොයින් එකත් මයින් කලාට පස්සේ ඔකේ එකම හම්බ කිරීම තමයි ආයේ කොයින් දියකිරීම. ඒ කියන්නේ ට්‍රාන්සැක්ශන් ෆී එක. එක වොලට් එකකින් තව වොලට් එකට යනකොට තියන කමිශන් එක. උබ හිතනවද ඔකට ලොකේ අනිත් රටවල් පේපර් කරන්සියෙන් බර තියයි කියලා.

    what are you talking about mate ? It is set in the bitcoin protocol when its invented. you are seriously misinformed.

    http://www.metzdowd.com/pipermail/cryptography/2009-January/014994.html

    Total circulation will be 21,000,000 coins. It'll be distributed
    to network nodes when they make blocks, with the amount cut in half
    every 4 years.

    first 4 years: 10,500,000 coins
    next 4 years: 5,250,000 coins
    next 4 years: 2,625,000 coins
    next 4 years: 1,312,500 coins
    etc...

    Satoshi Nakamoto satoshi at vistomail.com
    Thu Jan 8 14:27:40 EST 2009
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    2015දි කිව්වේ 2100000ම ඉවර වෙයි කියලා 2016 ඉවර උනාම. කො නැනේ. ඔක මයින් කරලා ඉවර උනාම උබ හිතන්නේ ඊට පස්සේ මොනා වෙයි කියලද? ඔකේ ඇල්ගොරිදම් එකාන්තිම කොයින් එකත් මයින් කලාට පස්සේ ඔකේ එකම හම්බ කිරීම තමයි ආයේ කොයින් දියකිරීම. ඒ කියන්නේ ට්‍රාන්සැක්ශන් ෆී එක. එක වොලට් එකකින් තව වොලට් එකට යනකොට තියන කමිශන් එක. උබ හිතනවද ඔකට ලොකේ අනිත් රටවල් පේපර් කරන්සියෙන් බර තියයි කියලා.
    තාම නෑ තමා. මයින් කරන්න ගෙඩිය පිටින් මිලියන හතක් ඉතුරුයි.. කොයින් මිලියන 21න් පස්සෙ ඉවරයි. ආයෙ නැත.

    කොමිශන් කතා නැහැ. ෆී කතා නැත. ඒව කරන්න ඕනනම් බිට්කොයින් ෆවුන්ඩර් සතොශිට ඊ ගෝල්ඩ්වගෙ පර්සනල් කරන්සියක් කරන්න තිබ්බා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන්ද උඹට ඒක මතක්වුනේ? මෙච්චරවෙලා හන්ගගෙන ඉන්න බිට්කොයින් එලියට දාන ඒවයි. සිල්ක් රෝඩ් අල්ලපු හැටි නේද කියෙව්වෙ? උඹ මයිනින් කතාවක් මේ වෙනකන් කිව්වෙ නැහැ.

    ඔව් බිට්කොයින් මයිනර්වලින් මයින් කලොත් විතරයි බිට්කොයින්වලට ලොකු චැලේන්ජ් එකක් කරන්න පුලුවන්. හැබැයි බිට්කොයින් මයිනින්ග් දැන් තියෙන ලේටස්ට් හාඩ්වෙයා වලිනුත් මයින් කරන්න ලේසි නැහැ. මේ දවස්වල මුලු ලෝකෙම මයින් කලත් දවසට බිට්කොයින් 3600ක් විතර ජෙනරේට් වෙන්නෙ. චීන්නු දාගෙන මයින් කරනව. ඒත් ජෙනරේට් වෙන්නෙ නැහැ. බිට්කොයින් එන්න එන්නම රෙයාර් වෙනව. ප්‍රයිස් දිගටම වැඩිවෙයි.
    ඔය කතාව වෙන්නේ නැනේ බන්. බිට්කොයින් මයින් කරලා උපරිමයට ගියත් මිලියන 21 පහුකරන්න බැනේ. ඊට පස්සේ මිනින්ග් රිවොඩ් එකට මොකද වෙන්නේ. මයිනින් නැත්තම් රිවොඩ් නැ.. මොන ලබ්බෙන් මයින් කලත් වැඩක් නැනේ එතකොට. එතකොට මයිනින් ෆී එක නෙමෙයි ෆැක්ට් එක ට්‍රාන්සැක්ශන් ෆී එක. එතකොට ඇති ලබ්බක් නැ කොයින් එකට. ඔක කොටිනම පාරේ යන බස් එක වගේ. එල්ලිලා ගියැකි යන්න ඔනා තැනට. ඔනා තැනින් බැස්සට පස්සේ ආයේ බස් එකේ වැඩක් නැ. මේ කිව්වේ මයිනින් ගැන හොදේ. ට්‍රාන්සැක්ශන් ගැන නෙමෙයි. නැත්තම් කියයි. දැන්ද ඔවා කියන්නේ කියලා.. ලොකේ අන්ඩර්ගේම් ට්‍රාන්සැක්ශන් ඔක්කොම කරයි මිලියන් 21 මයින් කරනකන්. ඒ කොටා එක ඉවා උන ගමන් ආයේ මයිනින් නැ. එතකොට වැලියු එකකුත් නැ. මොකද ට්‍රාන්ස්පොටර් වැඩේ එහායින් මත්තට නැනේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තාම නෑ තමා. මයින් කරන්න ගෙඩිය පිටින් මිලියන හතක් ඉතුරුයි.. කොයින් මිලියන 21න් පස්සෙ ඉවරයි. ආයෙ නැත.

    කොමිශන් කතා නැහැ. ෆී කතා නැත. ඒව කරන්න ඕනනම් බිට්කොයින් ෆවුන්ඩර් සතොශිට ඊ ගෝල්ඩ්වගෙ පර්සනල් කරන්සියක් කරන්න තිබ්බා
    හරි දැන් උබේ මතේට අනුව කියපන්කො මිල්යන 21 ඉවර උනාම මොකො වෙන්නේ. අහස උසට යනවද බිට් කොයින් එක. මොකටද එහෙම යන්නේ. අහවල් දේකටද, මයිනින් නැ. නො මො ඇල්ගොරිතම්. නො මො රිවොඩ්ස්. මොන ලබ්බකටද ඊටින් එහාට වැලියු කරන්නේ.
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    ඔය කතාව වෙන්නේ නැනේ බන්. බිට්කොයින් මයින් කරලා උපරිමයට ගියත් මිලියන 21 පහුකරන්න බැනේ. ඊට පස්සේ මිනින්ග් රිවොඩ් එකට මොකද වෙන්නේ. මයිනින් නැත්තම් රිවොඩ් නැ.. මොන ලබ්බෙන් මයින් කලත් වැඩක් නැනේ එතකොට. එතකොට මයිනින් ෆී එක නෙමෙයි ෆැක්ට් එක ට්‍රාන්සැක්ශන් ෆී එක. එතකොට ඇති ලබ්බක් නැ කොයින් එකට. ඔක කොටිනම පාරේ යන බස් එක වගේ. එල්ලිලා ගියැකි යන්න ඔනා තැනට. ඔනා තැනින් බැස්සට පස්සේ ආයේ බස් එකේ වැඩක් නැ. මේ කිව්වේ මයිනින් ගැන හොදේ. ට්‍රාන්සැක්ශන් ගැන නෙමෙයි. නැත්තම් කියයි. දැන්ද ඔවා කියන්නේ කියලා.. ලොකේ අන්ඩර්ගේම් ට්‍රාන්සැක්ශන් ඔක්කොම කරයි මිලියන් 21 මයින් කරනකන්. ඒ කොටා එක ඉවා උන ගමන් ආයේ මයිනින් නැ. එතකොට වැලියු එකකුත් නැ. මොකද ට්‍රාන්ස්පොටර් වැඩේ එහායින් මත්තට නැනේ.

    This is not going to happen in our lifetime ( the last Bitcoin will be mined on May 7th, 2140.)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    what are you talking about mate ? It is set in the bitcoin protocol when its invented. you are seriously misinformed.

    http://www.metzdowd.com/pipermail/cryptography/2009-January/014994.html

    ඔක කොයින් මිලියන 21 ගියාට පස්සේ කොයින් එකක් රුපියල් කොටියක් කියපන්කො. ඒ තමා බිට්කොයින් මිලියන 21 කලොත් ලැබෙන ගාන. ඔක මිලියන 21ට යනකොට ඩොලර් එක සාපේක්ශව කීයක් වෙයිද? එනර්ජි කොස්ට් එක කොච්චර් එයිද? ඒකනේ බන් කියන්නේ.. බිට් කොයින් එකේ අගය ලොකු උනා කියලා වැඩක් නැ. ඒ හා සමානවම අනිත් කරන්සිත් ඉහල යනවා. එහෙනම් ලොකේ අනිත් ඔක්කොම කරන්සි නැවතිල බිට්කොයින් විතරක් ට්‍රේඩ් වෙන්න ඔනා. එහෙම පේපර් මනි අවුට් ඩේට් වෙන්න විදියක් නැනේ බන් ලොකේ සියලුම රිසොසස් වලට කොයින් මිලියන 21 කින් බර තියන්න බැනේ. බිට් කොයින් එක වැටෙන්නේ ඒ හින්දා මයිනින් පැත්තෙන්. හැබැයි ට්‍රන්සැක්ශන් පැත්තෙත් ඔකට මිලියන 21ට යන්න බැ. ඊට කලින් ලොකේ අනිත් රටවල් ඔකට බර තියන එක නවතිනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    This is not going to happen in our lifetime ( the last Bitcoin will be mined on May 7th, 2140.)
    ඔන්න ඔක තමයි මෙච්චර වෙලා කිව්වේ පාන් රාත්තල එක්කලා. තව අවුරුදු 100කට එහා බිට්කොයින් එකේ ප්‍රයිස් එක කොටියක් උනත් වැඩක් නැ එනර්ජි බිල් එක ලක්ශ 175ක් නම් මයින් කරන්න. එතකොට ඩොලර් එකට සාපේක්ශව අගය එකමයි. ප්‍රශ්නේ ඒක නෙමෙයි. මම අර කිව්ව ට්‍රාන්සැක්ශන් කේස් නිසා, ඔක මිලියන 21 මයින් කරනකන් ලොකේ කිසිම කරන්සියක් ඔකට වැලියු එකක් දෙන්නේ නැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    හරි දැන් උබේ මතේට අනුව කියපන්කො මිල්යන 21 ඉවර උනාම මොකො වෙන්නේ. අහස උසට යනවද බිට් කොයින් එක. මොකටද එහෙම යන්නේ. අහවල් දේකටද, මයිනින් නැ. නො මො ඇල්ගොරිතම්. නො මො රිවොඩ්ස්. මොන ලබ්බකටද ඊටින් එහාට වැලියු කරන්නේ.

    අපේ ජීවිත කාලෙ වෙන දෙයක් නෙමෙයි. අනිවා අහස උසට යයි.

    කොහොමද ලොකෙ තියෙන සේරම බිට්කොයින් මයිනර්ස් දාල අවුරුදු ගානක් තිස්සෙ අන්තිම බිට්කොයින් එක මනිනකොට. ලොල්:rofl:

    උඹගෙ මුනුබුරෙක්ටගන්න දැන්ම බිට්කොයින් එකක් අරන් තියපන්:lol:
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    ඔක කොයින් මිලියන 21 ගියාට පස්සේ කොයින් එකක් රුපියල් කොටියක් කියපන්කො. ඒ තමා බිට්කොයින් මිලියන 21 කලොත් ලැබෙන ගාන. ඔක මිලියන 21ට යනකොට ඩොලර් එක සාපේක්ශව කීයක් වෙයිද? එනර්ජි කොස්ට් එක කොච්චර් එයිද? ඒකනේ බන් කියන්නේ.. බිට් කොයින් එකේ අගය ලොකු උනා කියලා වැඩක් නැ. ඒ හා සමානවම අනිත් කරන්සිත් ඉහල යනවා. එහෙනම් ලොකේ අනිත් ඔක්කොම කරන්සි නැවතිල බිට්කොයින් විතරක් ට්‍රේඩ් වෙන්න ඔනා. එහෙම පේපර් මනි අවුට් ඩේට් වෙන්න විදියක් නැනේ බන් ලොකේ සියලුම රිසොසස් වලට කොයින් මිලියන 21 කින් බර තියන්න බැනේ. බිට් කොයින් එක වැටෙන්නේ ඒ හින්දා මයිනින් පැත්තෙන්. හැබැයි ට්‍රන්සැක්ශන් පැත්තෙත් ඔකට මිලියන 21ට යන්න බැ. ඊට කලින් ලොකේ අනිත් රටවල් ඔකට බර තියන එක නවතිනවා.

    තේරුම් ගනින් කෝ බන් උඹ ඔය කියන්නේ තව අවුරුදු 120 කට පස්සේ වෙන්න පුළුවන් එකක් ගැන , එතොකොට bitcoin තියා ඩොලර් වත් තියෙය් ද කවුද දන්නේ ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ ජීවිත කාලෙ වෙන දෙයක් නෙමෙයි. අනිවා අහස උසට යයි.

    කොහොමද ලොකෙ තියෙන සේරම බිට්කොයින් මයිනර්ස් දාල අවුරුදු ගානක් තිස්සෙ අන්තිම බිට්කොයින් එක මනිනකොට. ලොල්:rofl:

    උඹගෙ මුනුබුරෙක්ටගන්න දැන්ම බිට්කොයින් එකක් අරන් තියපන්:lol:
    පිස්සුද බන්. තව අවුරුදු 140කින් තාක්ශනේ මොන වගේ වෙයිද කවුද දන්නේ. ඔය කොයින් මිලියන 21 මයින් කලත් ඔකට එහෙම එක්සොටික් මිලක් නම් සෙට් වෙන්නේ නැ බන්. වෙන්නේ නැති හෙතුව් තමයි ඔකේ මයිනින් කොස්ට් එකට සාපේක්ශව ඔකේ වැලියු එකක් නැ. දැනටමත් ඔක මයින් කරන එකෙන් වෙන්නේ එනජි වේස්ට් එකක්. මිලියන 21 කොයින් එක මයින් කරන්න ලොකේ තියන ඔක්කොම එනජි ටික එකතු කරලා නම් ඒ කොයින් එකේ වටිනාකම මොකක්ද බන්.. වර්චුවල් දේකට ලොකේ එනජි වේස්ට් උන එක විතරයි.
     
    This is why we have Gridcoin
    http://www.gridcoin.us/

    :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තේරුම් ගනින් කෝ බන් උඹ ඔය කියන්නේ තව අවුරුදු 120 කට පස්සේ වෙන්න පුළුවන් එකක් ගැන , එතොකොට bitcoin තියා ඩොලර් වත් තියෙය් ද කවුද දන්නේ ?
    ඒක තමයි බන් කියන්නේ. ඔකේ වැලියු එක මයිනින් නිසා නෙමෙයි තියෙන්නේ.. ට්‍රාන්සැක්ශන් අනනිමස් නිසයි ඔය වැලියු එක තියෙන්නේ.. කොයින් එකක් මයින් කරන්න යන එනජි එකට සාපේක්ශව කොයින් එකේ වටිනාකමක් නැ. මම ඒකයි අර බස් උදාහරනේ ගත්තේ. අන්ඩර් ගේම් කාරයන්ට කොයින් එකේ වලියු එක වටිනවා ට්‍රාන්සැක්ශන් වලට. ඒක තමයි වැලියු එක. 20140 වෙන්න කලින් බිට් කොයින් ට්‍රාන්සැක්ශන් රේඩ් කරපු ගමන් වෙන්නේ අන්ඩගේම් කාරයොන්ටත් ඔකෙන් වැඩක් නැති උනාම කොච්චර එක්සොටික් උනත් මයින් කරන එකේ තෙරුමක් නැ. අතින් කාලා හරක් බලන වැඩක් නේ. අද උනත් කොයින් එකට වටිනාකමක් තියෙන්නේ ඇයි. මයින් කරන්න අමාරු නිසා නෙමෙඋඉ. මයින්කරපු කොයින් ටික ට්‍රාන්සැක්ශන්වලට බෙදාගන්න බැරි තරමට හිග නිසා. හරියට හන්ගපු හාල් වගේ. දවසක් එනවා හාල් මුදලාලිට හාල්වල වටිනාකමට වටා ස්ටොරේජ් කොස්ට් එක වැඩිවෙන. එදාට මිනිහා කරන්නේ හාල් ටික අත හැරලා දාන එක.