ticket එකක් ඇදුන වගේ තමයි
පොර මුළු ipl season එකම ගහන්නෙත් නෑලු නෙහ්
ow ban
but ticket eka wage luck eka witharakma newe uge welawa thama
ow mulu season ekama gahanneth na patta athal ne
ipl ekata set una nan life ekama goda 
ticket එකක් ඇදුන වගේ තමයි
පොර මුළු ipl season එකම ගහන්නෙත් නෑලු නෙහ්
but ticket eka wage luck eka witharakma newe uge welawa thama
ow mulu season ekama gahanneth na patta athal ne
ipl ekata set una nan life ekama goda 
mona unath duka hithuna uda eeye watunaa daaara linda gana hithanakota![]()

Ow uba oppukarane kulasekarata wada kapu hodai kiyala batting walin...itin mama lide...
Anith untath mathaka na kapu kochchara apathayekdaka kiyala idala hitala eka match ekak dinanna contribute karama..
Kulasekara Kapu ta wada gahala thiyenawa kiuweth uba neme
awurudu 5kata 30+ score gahala na kiuweth uba neme
field eka laga thiyenawa nan ona ekekta 4k gahala match eka dinawanna puluwan kiuweth uba neme 


ow banbut ticket eka wage luck eka witharakma newe uge welawa thama
ow mulu season ekama gahanneth na patta athal ne
ipl ekata set una nan life ekama goda
![]()

ඔය ගානට තව හොද players ල ටිකක් ගන්න තිබ්බඅරුට හොදයි, ඒ උනාට ඕක නම් හෙන ගොන්ම deal එකක් බන්ඔය ගානට තව හොද players ල ටිකක් ගන්න තිබ්බ
but auction ekak ne ban. mulin Mumbai Bangalore KKR okkoma illuwa anthimata hama ekama nawaththuwa. ekapaarata SRH panala 13cr kiuwa. onna kohenda manda Pune panala 13.5 cr kiuwa. aai SRH 14 cr kiuwa. passe pune 14.5 cr kiuwa. SRH wade athariya ithin Pune ta set una 
sirawatabut auction ekak ne ban. mulin Mumbai Bangalore KKR okkoma illuwa anthimata hama ekama nawaththuwa. ekapaarata SRH panala 13cr kiuwa. onna kohenda manda Pune panala 13.5 cr kiuwa. aai SRH 14 cr kiuwa. passe pune 14.5 cr kiuwa. SRH wade athariya ithin Pune ta set una
![]()

ඔව් ඔව් ඒක තමයි උනේ, දෝනි ගේ squad හොද international pace එකක්වත් නෑ 
ඔව් ඔව් ඒක තමයි උනේ, දෝනි ගේ squad හොද international pace එකක්වත් නෑ
![]()


ow ban u awurudu 5kin gahala na kiuweth uba nemeKulasekara Kapu ta wada gahala thiyenawa kiuweth uba neme
awurudu 5kata 30+ score gahala na kiuweth uba neme
field eka laga thiyenawa nan ona ekekta 4k gahala match eka dinawanna puluwan kiuweth uba neme
RIP![]()

ow ban. but ge captain smith dhone neme dan
awulakmath na
Smith
Faf
Marsh
Stokes
Dhoni
Zampa
Ashwin
set ekama hodai. but ow Stokes ta achchara wiyadam karana wele thawa fast bowler kenek wa ganna thibba.![]()

අඩෝ... ISHANT SHARMAව එක බල්ලෙක්වත් ගත්තේ නෑ නේද? ඌ එතකොට IPL ගහන්නේ නැද්ද? මම ඇත්තටම හිතුව ඕකව ඉංදියන් ගොනෙක් ගනී කියල කෝටි 10කට එහායින්. පුදුම සතුටක් බන් තියෙන්නේ.
![]()
![]()
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට උපදෙස් දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් දික්වැල්ලගේ තරග තහනම සම්බන්ධ යම්කිසි සහනයක් ලබාගැනීමට නියමිතය.
දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියේ දී දකුණු අප්‍රිකා ක්‍රීඩක රබාඩා සමග ඇති කරගත් ගැටුම හා පසුගියදා පැවැති ඕස්ට්‍රේලියාව සමග දෙවැනි විස්සයි විස්ස තරගයේ දී දික්වැල්ලට ලැබුණු විනිසුරු තීරණයට අකමැත්ත පළ කිරීම යන කරුණු හේතුවෙන් මෙම තරග තහනම පැනවීමට අයිසීසීය ක්‍රියා කර තිබිණි.
Read more: http://nethgossip.lk/articles/22485#ixzz4ZJ9fd6uR


කුසල් ජනිත්ට වුන වැඩේ වෙයිද ?අනික AUS T20 එකේ මොකද්ද තිබ්බ වැරැද්ද බන්
![]()









harinam umpire lawa ban karanna ona uttaනෑ, matches දෙකයි
ඇයි පොරගේ out එක දුන්නට පස්සේ මල පැනල ඒක shoulder එකේ වැදුනේ කියල පෙන්නුවේ umpire ට![]()

Ranilage boru ADD...Dan Sumathiyath monawahari kiyala eka daagani...Redda thama...!Ban unoth ban echcharai...!![]()
thilangayata oya gena power ekak thiyanawa lankawe netuwata
, something better than nothingRanilage boru ADD...Dan Sumathiyath monawahari kiyala eka daagani...Redda thama...!Ban unoth ban echcharai...!![]()

ehema na ban negociate karaganna puluwan![]()
ow thanikarama uge weredda neweineharinam umpire lawa ban karanna ona utta![]()

