**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    mona unath duka hithuna uda eeye watunaa daaara linda gana hithanakota :(:P

    Ow uba oppukarane kulasekarata wada kapu hodai kiyala batting walin...itin mama lide...:lol:

    Anith untath mathaka na kapu kochchara apathayekdaka kiyala idala hitala eka match ekak dinanna contribute karama..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ow ban u awurudu 5kin gahala na kiuweth uba neme :lol: Kulasekara Kapu ta wada gahala thiyenawa kiuweth uba neme :lol: awurudu 5kata 30+ score gahala na kiuweth uba neme :lol: field eka laga thiyenawa nan ona ekekta 4k gahala match eka dinawanna puluwan kiuweth uba neme :lol:

    RIP :(:lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ow ban :D but ticket eka wage luck eka witharakma newe uge welawa thama :D ow mulu season ekama gahanneth na patta athal ne :D ipl ekata set una nan life ekama goda :D

    අරුට හොදයි, ඒ උනාට ඕක නම් හෙන ගොන්ම deal එකක් බන් :lol::lol: ඔය ගානට තව හොද players ල ටිකක් ගන්න තිබ්බ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අරුට හොදයි, ඒ උනාට ඕක නම් හෙන ගොන්ම deal එකක් බන් :lol::lol: ඔය ගානට තව හොද players ල ටිකක් ගන්න තිබ්බ

    sirawata :yes: but auction ekak ne ban. mulin Mumbai Bangalore KKR okkoma illuwa anthimata hama ekama nawaththuwa. ekapaarata SRH panala 13cr kiuwa. onna kohenda manda Pune panala 13.5 cr kiuwa. aai SRH 14 cr kiuwa. passe pune 14.5 cr kiuwa. SRH wade athariya ithin Pune ta set una :D

    16649316_1412917508729269_221850766757611160_n.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    sirawata :yes: but auction ekak ne ban. mulin Mumbai Bangalore KKR okkoma illuwa anthimata hama ekama nawaththuwa. ekapaarata SRH panala 13cr kiuwa. onna kohenda manda Pune panala 13.5 cr kiuwa. aai SRH 14 cr kiuwa. passe pune 14.5 cr kiuwa. SRH wade athariya ithin Pune ta set una :D

    16649316_1412917508729269_221850766757611160_n.jpg

    :P:P ඔව් ඔව් ඒක තමයි උනේ, දෝනි ගේ squad හොද international pace එකක්වත් නෑ :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :P:P ඔව් ඔව් ඒක තමයි උනේ, දෝනි ගේ squad හොද international pace එකක්වත් නෑ :dull:

    ow ban. but ge captain smith dhone neme dan :D

    awulakmath na

    Smith
    Faf
    Marsh
    Stokes
    Dhoni
    Zampa
    Ashwin

    set ekama hodai. but ow Stokes ta achchara wiyadam karana wele thawa fast bowler kenek wa ganna thibba. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ow ban u awurudu 5kin gahala na kiuweth uba neme :lol: Kulasekara Kapu ta wada gahala thiyenawa kiuweth uba neme :lol: awurudu 5kata 30+ score gahala na kiuweth uba neme :lol: field eka laga thiyenawa nan ona ekekta 4k gahala match eka dinawanna puluwan kiuweth uba neme :lol:

    RIP :(:lol:

    RIP kapu + henry :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ow ban. but ge captain smith dhone neme dan :D

    awulakmath na

    Smith
    Faf
    Marsh
    Stokes
    Dhoni
    Zampa
    Ashwin

    set ekama hodai. but ow Stokes ta achchara wiyadam karana wele thawa fast bowler kenek wa ganna thibba. :dull:

    ඔව් ඔව් ඒක තමයි හොද pace attack එකක් නෑ :oo::oo:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අඩෝ... ISHANT SHARMAව එක බල්ලෙක්වත් ගත්තේ නෑ නේද? ඌ එතකොට IPL ගහන්නේ නැද්ද? මම ඇත්තටම හිතුව ඕකව ඉංදියන් ගොනෙක් ගනී කියල කෝටි 10කට එහායින්. පුදුම සතුටක් බන් තියෙන්නේ.
    :lol: :lol: :lol:

    20140522043425.jpeg
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට උපදෙස් දී ඇත.
    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් දික්වැල්ලගේ තරග තහනම සම්බන්ධ යම්කිසි සහනයක් ලබාගැනීමට නියමිතය.
    දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියේ දී දකුණු අප්‍රිකා ක්‍රීඩක රබාඩා සමග ඇති කරගත් ගැටුම හා පසුගියදා පැවැති ඕස්ට්‍රේලියාව සමග දෙවැනි විස්සයි විස්ස තරගයේ දී දික්වැල්ලට ලැබුණු විනිසුරු තීරණයට අකමැත්ත පළ කිරීම යන කරුණු හේතුවෙන් මෙම තරග තහනම පැනවීමට අයිසීසීය ක්‍රියා කර තිබිණි.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83

    අප්පට සිරි රනිලුත් ගේම් එකේනේ.:):)
     
    Last edited:

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කුසල් ජනිත්ට වුන වැඩේ වෙයිද ? :eek: අනික AUS T20 එකේ මොකද්ද තිබ්බ වැරැද්ද බන් :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    කුසල් ජනිත්ට වුන වැඩේ වෙයිද ? :eek: අනික AUS T20 එකේ මොකද්ද තිබ්බ වැරැද්ද බන් :dull:

    නෑ, matches දෙකයි :P:P
    ඇයි පොරගේ out එක දුන්නට පස්සේ මල පැනල ඒක shoulder එකේ වැදුනේ කියල පෙන්නුවේ umpire ට :dull::dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    නෑ, matches දෙකයි :P:P
    ඇයි පොරගේ out එක දුන්නට පස්සේ මල පැනල ඒක shoulder එකේ වැදුනේ කියල පෙන්නුවේ umpire ට :dull::dull:
    harinam umpire lawa ban karanna ona utta :angry:

    Ranilage boru ADD...Dan Sumathiyath monawahari kiyala eka daagani...Redda thama...!Ban unoth ban echcharai...!:no::no::dull::dull::dull:

    ehama koheda ban , kusaltath ubala ohoma thamai kiwwe aye enne nae kiya kiya :baffled: thilangayata oya gena power ekak thiyanawa lankawe netuwata :yes: , something better than nothing