අවුල්.නේ බන්.කැතයි නේද

e wage. e thread dakala thama math ahuweඅද කුක්කු දවසක් ද ?


6 pack na ban... man boobs with belly tiyennepissuda bn ehema awlak na....Kellek unath talk wenne Chest ekai Six pack ekai dakkama
mamath kawadawath T-shirt eka yatin West ekak adinnema na

උඹට පට්ට චෙස්ට් ඒකක් තියනව නම් අවුලක් නෑ. ඒ්ත් අපි වගේ නොමල් සයිස් උන්ගෙ ඒහෙම දැක්කොත් අවුල් යනව අැති කියල මට හිතෙනව. පෞද්ගලිකව ඒ්ක මට අප්සට්...

Uba me wage neda...
![]()


ඔහොම සබ්ජෙක්ට් සීන් අහල මේකේ දාන්න එපා යකූ ........ යහපාලන ආණ්ඩුව ආවත් හරි ඕව කියවල කෙලින් වෙන උන් කිරියේ දැන් වැහි වැහැල
