එළකිරිබංදු එළකිරිශක්ති දීපාල් ලසන්ත අයියා වෙනුවෙන් ඉදිවෙන දේවාලයේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා එක නගරෙකට එක ගානෙ දීපාල් දේවාල ඉදි කරන්න. ඉතින් මේකට තව සෑහෙන කලක් යනවා.
ඒ වගේම දීපාල් අයියා කැමති නෑ ඔහුගේ ධනය මේ සද්කාර්යය සඳහා වියදම් කරන්න. එතුමා හිතනවා එතුමා තමන්ම ප්රමෝට් වෙනව කියල මිනිස්සු හිතයි කියලා. අපිට එතුමගේ හිත වෙනස්කරන්න බෑ. අනික ගිජකූට පරුවතේ වගේ ඉන්න එතුමාගෙ හිත වෙනස් කරන්න අපි මොන සොන්නළුද.
ඉතින් AloneGuy සහ මම අපේ පෞද්ගලික ධනයෙන් දේවාල ඉදිකරන්න පටන්ගත්තා. අපි ලොකු පොහොසතුන් නොවුනත් මේ සමාජෙට මේ සා විශාල සේවයක් කරන දීපාල් ශුද්ධෝත්තමයාණන් වන්දනා කරන්න දේවාලයක් හදන පුනයකර්මයෙන් අපිට කවදාවත් ගැලවීමක් නැහැ.![]()





ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව. 

