Hingana job ban.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එළකිරිබංදු එළකිරිශක්ති දීපාල් ලසන්ත අයියා වෙනුවෙන් ඉදිවෙන දේවාලයේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා එක නගරෙකට එක ගානෙ දීපාල් දේවාල ඉදි කරන්න. ඉතින් මේකට තව සෑහෙන කලක් යනවා. :)

    ඒ වගේම දීපාල් අයියා කැමති නෑ ඔහුගේ ධනය මේ සද්කාර්‍යය සඳහා වියදම් කරන්න. එතුමා හිතනවා එතුමා තමන්ම ප්‍රමෝට් වෙනව කියල මිනිස්සු හිතයි කියලා. අපිට එතුමගේ හිත වෙනස්කරන්න බෑ. අනික ගිජකූට පරුවතේ වගේ ඉන්න එතුමාගෙ හිත වෙනස් කරන්න අපි මොන සොන්නළුද. :)

    ඉතින් AloneGuy සහ මම අපේ පෞද්ගලික ධනයෙන් දේවාල ඉදිකරන්න පටන්ගත්තා. අපි ලොකු පොහොසතුන් නොවුනත් මේ සමාජෙට මේ සා විශාල සේවයක් කරන දීපාල් ශුද්ධෝත්තමයාණන් වන්දනා කරන්න දේවාලයක් හදන පුන‍යකර්මයෙන් අපිට කවදාවත් ගැලවීමක් නැහැ. :)

    :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    එක ජොබ් එකකින් ගොඩ යන්න හිතනවා නම් එක හීනයක් :baffled:

    එකෙන්ම ගැණි මිනිහයි දෙන්නාම හැට හැත්තදාහා පඩි ගත්තාත් ඉස්සරහට අමාරුයි .
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    උඹට අවශ්‍ය දේවලුයි ඕන දේවලුයි කියන්නේ දෙකක්. අන්න ඒ දෙක වෙන් කරලා අඳුර ගනින්. උඹට අවශ්‍ය දේවල් විතරක් ගනින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    උඹට අවශ්‍ය දේවලුයි ඕන දේවලුයි කියන්නේ දෙකක්. අන්න ඒ දෙක වෙන් කරලා අඳුර ගනින්. උඹට අවශ්‍ය දේවල් විතරක් ගනින්
    මූ නට් කෙස් එකක් බන්.
    මුට අවබොධයක් නැහැ මිනිස්සු කරන රඟපෑම් ගැන. :rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    its my life

    බලපන් ඔය අස්සක මාරි බිස්කට් පෙට්ටියක් ගහන් ඇති. සත්‍යග්‍රහ කරන හැම එකාම ඔහොමයි. :lol::lol::lol:

    සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්න :lol::lol::lol: පිස්සු හුත්තියො :lol:

    සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්. :lol::lol::lol:

    මොන සුත්ත හරි බන්. ඔය ගෑනිට බඩගින්න දරාගන්න බැරි වෙන කොට කොටත් නොදැනිම බෝඩ් කෑල්ලත් අකුලගෙන හඳපානෙම චුත වෙයි. :rofl::rofl::rofl:

    ඇයි සිවුරක් පොරවගත්තම උසස්ද? ඒ උබට වෙන්න ඇති. උබ පොඩි කාලෙ ඉදන් උබේ ඔලුවට වැටිච්ච ගූතමයි ඉතින්. උබ ඒක විශ්වාස කරනව ඇති ඉතින් ඒක උබේ අයිතියක් ඒකේ අවුලක් නෑ. නමුත් උබ මට කියන්න එපා කරන්න ඕන දේ එපා දේ. මම කරන්නේ මට ඕන දේ. මම එය එක ආගමක්වත් විශ්වාස කරන්නෑ. ඔක්කොම හෙන බොරුව කරන්නේ. අහින්ස මිනිස්සුන්ගෙ මොල කාල, බය කරල උන්ගේ සුක විහරනයට ඒක අයුතු විදියට යොදාගන්න හෙන ප්‍රොජෙක්ට් එකක්.

    :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    කෝඩ් පොඩ්ඩක්? ලොල්
    උබ දන්නෑ පුතේ මම ගැන.

    වෙන උන් ෆ්‍රීලාංස් සයිට් වල බිඩ් කර කර මැරෙන කොට, මට එන්නේ ප්‍රයිවට් කන්ට්‍රැක්ට්ස්, මම ඔය එක එකා වගේ හිගන්නෑ. උන් තමයි ඊමේල් 3 හතර දාගෙන පස්සෙන් එන්නේ, ඒත් බාරගන්නේ Bnew projects විතරයි, එක එකා හදාපු මගදි නතර කරපු මලාට ගන්නෑ.

    :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City

    මට පෙන්නෙ මූ මෙකෙ පොර වෙන්න දාපු ත්‍රෙඩ් එකක් බන් .මේක ඇත්තනම් අම්මපා මූ පාහරයෙක් ,වැඩි ආයුෂ නැහැ ඔය හම්බකරගත්ත ක්‍රමෙට. :no:
    මූ ගැන මුල් කාලෙ අනුකම්පා කරලා මන් හිතත් හදන්න දෙවල් කිව්වා. පස්සෙ තමා දැනගත්තෙ මූ ජොක්ස් එකක් කියලා අර ලසන්ත වන්දනාවෙන් පස්සෙ :lol::rofl:

    eka tama bn, higanna wage idala den mu lord fakeer wage talk denne, wena ekak neme lasantatat benala tibba mu khdida :lol::lol:, amumu amu sakkiliyek mu bn, mn ekai matak karala denne uta uwt amataka wela tiyenne, higana ballnt salli kykhari hambunma ohoma wenw
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මට පෙන්නෙ මූ මෙකෙ පොර වෙන්න දාපු ත්‍රෙඩ් එකක් බන් .මේක ඇත්තනම් අම්මපා මූ පාහරයෙක් ,වැඩි ආයුෂ නැහැ ඔය හම්බකරගත්ත ක්‍රමෙට. :no:
    මූ ගැන මුල් කාලෙ අනුකම්පා කරලා මන් හිතත් හදන්න දෙවල් කිව්වා. පස්සෙ තමා දැනගත්තෙ මූ ජොක්ස් එකක් කියලා අර ලසන්ත වන්දනාවෙන් පස්සෙ :lol::rofl:

    kaalakanni ban. anunwa amaruwe daala salli hoyana ewa hariyanne naa:no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    eka tama bn, higanna wage idala den mu lord fakeer wage talk denne, wena ekak neme lasantatat benala tibba mu khdida :lol::lol:, amumu amu sakkiliyek mu bn, mn ekai matak karala denne uta uwt amataka wela tiyenne, higana ballnt salli kykhari hambunma ohoma wenw

    ස්කර්වියත් මූට බැනලා. උඹ දැක්කාද ?:rofl::rofl::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    kaalakanni ban. anunwa amaruwe daala salli hoyana ewa hariyanne naa:no:
    අමාරුවෙත් දාලා ත්‍රෙඩ් එකකුත් දාලා මෙතන මූ තව පම්පොරිත් ගහන හැටි බලපන් .අමුම සක්කිළියෙක් බන් . මට නම් හිතෙන්නෙම මූ පොරක් වෙන්න දාපු ත්‍රෙඩක් :angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,676
    4,290
    113
    අමාරුවෙත් දාලා ත්‍රෙඩ් එකකුත් දාලා මෙතන මූ තව පම්පොරිත් ගහන හැටි බලපන් .අමුම සක්කිළියෙක් බන් . මට නම් හිතෙන්නෙම මූ පොරක් වෙන්න දාපු ත්‍රෙඩක් :angry:

    ha loku padi pons kohomey