haha what do you use ? I use a B4![]()
uba eka eka plugin ehema dammada nulled ewa?
- admin panel hide karana plugin eka daganna
ube admin password eka "admin" da
Hacked By FOXILITRIX EL
මචන්ලා මම wordpress වලට අලුත්.මන් මේ දවස් වල මගේ පලවෙනි සයිට් එක හදනවා.අද උදේ බලද්දී මෙන්න මෙහෙම වැටිලා තිබ්බ index page එකේ . wordpress dashboard එකෙත් උඩින් මේක වැටිලා තිබ්බ . Google දෙයියන්ගෙන් ඇහුවත් අන්ස්වෙර් එකක් නෑ .දන්නා එකෙක් කියපන්කො මේක කොහොමද උනේ .හදාගන්නේ කොහොමද ,වළක්වාගන්නේ කොහොමද කියල.




cpanel database wala password maru karanna
wordpress files tika ain karala alut wordpress copy ekak danna
dala parana database eka connect karanna
okoma hari yai
okkoma ayin karala aluthen gahapan machan. Plugins hama welema update karapan. Puluwanm Wordfence wage security plugin ekak install karapan.
Bump
Okkotoma kalin wordpress eka clean karapan..
Wp content eka arunahama anith files, folders serama original wp files walin replace karapan
Danatama oke athule athi kunuharupa files...access log eka balapan mona url ekenda un enne kiyala...
ube admin password eka "admin" da
manදman;21273805 said:100% ehama ati change karapn
යාරයක් විතර දිග පාස්වර්ඩ් දාල wp අයෙත් install කරා.දැන් බලමුකෝ මොකද වෙන්නේ කියල.ආයේ hack කරොත් සීනිගම ගිහින් මිරිස් අබරනවා හදිගාවිල යන්න.හෙල්ප් කරපු හැමදෙනාටම ගොඩක් තැන්ක්ස්..ගොඩක් දේවල් ඉගෙනගත්ත..මේකේ නම් දරාපු members ල උදව් කරනවා දැක්කම මාර සතුටක් අවේ බන් ...

