Hacked By FOXILITRIX EL
මචන්ලා මම wordpress වලට අලුත්.මන් මේ දවස් වල මගේ පලවෙනි සයිට් එක හදනවා.අද උදේ බලද්දී මෙන්න මෙහෙම වැටිලා තිබ්බ index page එකේ . wordpress dashboard එකෙත් උඩින් මේක වැටිලා තිබ්බ . Google දෙයියන්ගෙන් ඇහුවත් අන්ස්වෙර් එකක් නෑ .දන්නා එකෙක් කියපන්කො මේක කොහොමද උනේ .හදාගන්නේ කොහොමද ,වළක්වාගන්නේ කොහොමද කියල.