ආණ්ඩුව හැරෙන තැපෑලෙන් වන්දි දෙනවා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ආණ්ඩුව හැරෙන තැපෑලෙන් වන්දි දෙනවා

    අර කටුකුරුන්දේ බෝට්ටුවල පිස්සුවෙන් වගේ වන්දනාවේ ගිය උන්ට මොකටද බන් වන්දි දෙන්නේ?

    ආණ්ඩුව හැරෙන තැපෑලෙන් වන්දි දෙනවා

    අර සාලාව බොම්බේ උන්ට තාම වන්දි දීලත් නැහැ

    මීරිය බැද්දේ උන්ට දීලත් නැහැ

    උන් කුරුස කාරයෝ නිසාද මේ ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දෙනවයි කිවුවට දෙන්නෙ නෑ, සාලාවෙදිත් ඔහොමා තමයි කිවුවෙ,අර ලැජ්ජ නැතුව add දාන්නෙ ස්වභාවික අනතුරු නිසා පිඩාවට පත් උන(2016) අයගෙ ජිවිත යතා තත්වයට පත් කලා කියලා,හැබැයි තාම අරණායක මිනිස්සු කූඩාරම් වල
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    දෙනවයි කිවුවට දෙන්නෙ නෑ, සාලාවෙදිත් ඔහොමා තමයි කිවුවෙ,අර ලැජ්ජ නැතුව add දාන්නෙ ස්වභාවික අනතුරු නිසා පිඩාවට පත් උන(2016) අයගෙ ජිවිත යතා තත්වයට පත් කලා කියලා,හැබැයි තාම අරණායක මිනිස්සු කූඩාරම් වල

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ආගම් ජාති මොක උනත් මැරුණ මිනිස්සුන්ට වන්දි දෙන එක හොඳ වැඩක්
    :D

    වන්දි දෙන්නේ අහවල් එකකටද? උන්ගේ මෝඩකම් වලට රටේ මිනිස්සු පලි යැ? :confused:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oka denne un kurusayo nisa bn....padiliyath gemata bahala inne...anika ranil kiyanneth kurusayek, mudal amatith kurusayek...balawath amatila okkoma kurusayo.....
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    වන්දි දෙන්නේ අහවල් එකකටද? උන්ගේ මෝඩකම් වලට රටේ මිනිස්සු පලි යැ? :confused:
    වන්දි දුන්නොත් ඒ සල්ලි යන්නේ ඒ මිනිස්සුන්ට
    වන්දි නොදුන්නොත් ඒ සල්ලිත් යන්නේ ඇමතිලා ගෙ සාක්කුවට

    ඔයා වැඩියෙන් ආස ඒ සල්ලි මැරුන මිනිස්සුන්ට යනවටද? ඇමතිලාට යනවටද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    වන්දි දුන්නොත් ඒ සල්ලි යන්නේ ඒ මිනිස්සුන්ට
    වන්දි නොදුන්නොත් ඒ සල්ලිත් යන්නේ ඇමතිලා ගෙ සාක්කුවට

    ඔයා වැඩියෙන් ආස ඒ සල්ලි මැරුන මිනිස්සුන්ට යනවටද? ඇමතිලාට යනවටද?

    එතකොට රටේ හදිසි අනතුරුවලින් මැරෙන හැම කෙනාටම රජයෙන් වන්දියක් දුන්නොත් ඇමතිලා සල්ලි පිල්ලි ගහන එක අඩුවෙනව?

    මෙව්වනේ බං ලොජික් :rofl:
     
    • Like
    Reactions: Pissu_Matta

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එතකොට රටේ හදිසි අනතුරුවලින් මැරෙන හැම කෙනාටම රජයෙන් වන්දියක් දුන්නොත් ඇමතිලා සල්ලි පිල්ලි ගහන එක අඩුවෙනව?

    මෙව්වනේ බං ලොජික් :rofl:
    අඩුවෙනවා නෙමේ ඇමතිලාට ගහන්න සල්ලි නැති වෙනවා
    සල්ලි දැක්කම ඇමතිලා නලියනවා ඒවා සක්කුවට වැටෙන කල්
    ඒක නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන එක හොඳයි කාලකන්නි ඇමතිලාට යනවට වඩා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    අඩුවෙනවා නෙමේ ඇමතිලාට ගහන්න සල්ලි නැති වෙනවා
    සල්ලි දැක්කම ඇමතිලා නලියනවා ඒවා සක්කුවට වැටෙන කල්
    ඒක නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන එක හොඳයි කාලකන්නි ඇමතිලාට යනවට වඩා

    බුදාම්බෝ :rofl::rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Danne nathi deyak, Mea Luxmen gen ahanna. Menna mekai seen eaka. LAGADI TV EKATA AVA, JATHIKA RAKKSHANA BARA ADIKARAIAYA VAGE MATA MATHAKA VIDIYATA. EKE CHIEF KENEK. EYA KIWWE, SRILANKAVE INNA HAMA PURAVASIYEKKMA[EVERY CITIZEN ] HADISI ANATHURU SADAHA RAKKSHANAYA KARALALU THIYENNE. E KIWWE OBALA NODANUVATHVAMA OBA SIYALU DENATAMA RAKKSHANAYAK HIMI VELA THIYENAVA HADISI ANATHURU SADAHA.MEA SADAHA YANA VANDI, RAKKSHANAYA ,PRATHI RAKKSHANAYA KARALA THIYENAVALU INTERNATIONAL RAKKSHANA SAMAGAMAKA. EKA NISA EMA SAMAGAMEN PATAS GALA VANDI GEVANAVALU HADISI ANATHURU SADAHA. BALANNA OYA BOAT SEEN VITHARAK NEVE, PASU GIYA TIME EKEDI , ROAD ACCIDENT UNA AYATATH PATA GALA VANDI DENAVA, LANAKAVE INNA HAMA KENAMA PRATRHI RAKKSHANAYA KARALA THIYENNE, INTERNATIONAL RAKKSHANA SAMAGAMAKA.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland

    ඩන්නෙ නති ඩෙයක්, මේ ලුxමෙන් ගෙන් අහන්න. මෙන්න මෙකඉ සීන් ඒක. ලගඩි ට්ව් එකට අව, ජතික රක්ක්ශන බර අඩිකරඉඅය වගෙ මට මතක විඩියට. එකෙ චීෆ් කෙනෙක්. එය කිව්වෙ, ස්‍රිලන්කවෙ ඉන්න හම පුරවසියෙක්ක්ම[එවෙර්ය් cඉටිzඑන් ] හඩිසි අනතුරු සඩහ රක්ක්ශනය කරලලු තියෙන්නෙ. එ කිව්වෙ ඔබල නොඩනුවත්වම ඔබ සියලු ඩෙනටම රක්ක්ශනයක් හිමි වෙල තියෙනව හඩිසි අනතුරු සඩහ.මේ සඩහ යන වන්ඩි, රක්ක්ශනය ,ප්‍රති රක්ක්ශනය කරල තියෙනවලු ඉන්ටෙර්නටිඔනල් රක්ක්ශන සමගමක. එක නිස එම සමගමෙන් පටස් ගල වන්ඩි ගෙවනවලු හඩිසි අනතුරු සඩහ. බලන්න ඔය බොඅට් සීන් විතරක් නෙවෙ, පසු ගිය ටිමෙ එකෙඩි , රොඅඩ් අccඉඩෙන්ට් උන අයටත් පට ගල වන්ඩි ඩෙනව, ලනකවෙ ඉන්න හම කෙනම ප්‍රට්‍රහි රක්ක්ශනය කරල තියෙන්නෙ, ඉන්ටෙර්නටිඔනල් රක්ක්ශන සමගමක.

    ප.ලි
    ඊළඟ පාර එළකිරි එනකොට සිංහලෙන් ලියන්න ඉගෙනගෙන වරෙන් බං
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Danne nathi deyak, Mea Luxmen gen ahanna. Menna mekai seen eaka. LAGADI TV EKATA AVA, JATHIKA RAKKSHANA BARA ADIKARAIAYA VAGE MATA MATHAKA VIDIYATA. EKE CHIEF KENEK. EYA KIWWE, SRILANKAVE INNA HAMA PURAVASIYEKKMA[EVERY CITIZEN ] HADISI ANATHURU SADAHA RAKKSHANAYA KARALALU THIYENNE. E KIWWE OBALA NODANUVATHVAMA OBA SIYALU DENATAMA RAKKSHANAYAK HIMI VELA THIYENAVA HADISI ANATHURU SADAHA.MEA SADAHA YANA VANDI, RAKKSHANAYA ,PRATHI RAKKSHANAYA KARALA THIYENAVALU INTERNATIONAL RAKKSHANA SAMAGAMAKA. EKA NISA EMA SAMAGAMEN PATAS GALA VANDI GEVANAVALU HADISI ANATHURU SADAHA. BALANNA OYA BOAT SEEN VITHARAK NEVE, PASU GIYA TIME EKEDI , ROAD ACCIDENT UNA AYATATH PATA GALA VANDI DENAVA, LANAKAVE INNA HAMA KENAMA PRATRHI RAKKSHANAYA KARALA THIYENNE, INTERNATIONAL RAKKSHANA SAMAGAMAKA.

    Dan luxuman.

    Api kohomada oka gane ?

    Mata podi sali hadisiyak thiyanawa atak tuwala karan wandiyak gatoth goda neda :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hadisi anathuru sadaha thamai ehema prathi rakkshanaya karala thiyenne. GRAMA SEVAKA OR PRADESIYA LEKAM KARAYALAYE mea sambandava Niladariyek innava.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අර කටුකුරුන්දේ බෝට්ටුවල පිස්සුවෙන් වගේ වන්දනාවේ ගිය උන්ට මොකටද බන් වන්දි දෙන්නේ?

    මටත් ඔය ප්‍රශ්නෙම ආව. මිනිස්සුන්ගෙ මෝඩකම් වලට බදු ගෙවන රටේ ජනතාව පලි නෑ.

    වන්දි දෙන්නේ අහවල් එකකටද? උන්ගේ මෝඩකම් වලට රටේ මිනිස්සු පලි යැ? :confused:

    ඇත්තටම වැරදි පූර්වාදර්ශයක් දෙන්නෙ. කිසිම දේකට ක්‍රමවත් සැලැස්මක් නෑ. ඒ පැත්තෙ ඉන්න මන්ත්‍රීට හරි ඇමතිට හරි ඕනනම් වන්දි දෙන්න පුළුවන්. යකාගේ නීති මේවා.

    එතකොට රටේ හදිසි අනතුරුවලින් මැරෙන හැම කෙනාටම රජයෙන් වන්දියක් දුන්නොත් ඇමතිලා සල්ලි පිල්ලි ගහන එක අඩුවෙනව?

    මෙව්වනේ බං ලොජික් :rofl:

    මෙලෝ හසරක් තේරෙන්නෙ නැති එවුන් එක්ක වාද කරන්න යන්න එපා බන්.