ETF One Day Service - පට්ට

baddysl

Banned
Mar 22, 2008
724
46
0
මචංලා මම ඊයෙ මගෙETF එක ගන්න නාරාහේන්පිට ගියා, One day service තමයි කලේ.
ඇත්තටම එතන service එක නියමයි. එතන ඉන්න security අක්කගෙ ඉදන් එතන වැඩ කරන අය්යල දෙන්නයි. අක්කල 3න්දෙන්යි:P:P:P:P:P මාර service එකක් දෙන්න්නෙ. දන්නෙ නැති දෙවල් කියල දීල. වැඩෙ සුපිරියට කරල දුන්න. Nescafe එකකුත් දෙනව බොන්න.:D:D:D:D

----------------------------------------------------------------------------
UPDATED

අඩේ මගෙ cash Bank එකට් Monday එනව කිව්වට . අද උදේම Bankඑකෙන් SMS එකක් අවා සල්ලි Bank එකට අවා කියල.
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
Last edited:

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    පුදුමයි..
    රාජ්‍ය අංශයක සේවය ගැන මේ වගේ කොමෙන්ට් එකක් අහන්න දකින්න ලැබීමත් වාසනාවක්..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ETF eke salli ona welawaka ganna puluwanda?
    Job eken ain unama ganna puluwan machan,
    ජොබ් එකෙන් අයින් වෙච්ච ගමන් ගන්න පුළුවන් , හැබැයි අවුරුදු 5කට පාරක් විතරයි, ඒ කියන්නේ එකපාරක් අරගත්තොත් අයිමත් ගන්න අවුරුදු 5ක් යනකන් ඉන්න ඕනේ වගේම අවුරුදු 5 පිරෙනකොට කරන ජොබ් එකෙන් අයින් වෙලා තියෙන්නත් ඕනේ
     
    DKS

    Junior member
  • Dec 20, 2011
    52
    7
    8
    මචංලා මම ඊයෙ මගෙETF එක ගන්න නාරාහේන්පිට ගියා, One day service තමයි කලේ.
    ඇත්තටම එතන service එක නියමයි. එතන ඉන්න security අක්කගෙ ඉදන් එතන වැඩ කරන අය්යල දෙන්නයි. අක්කල 3න්දෙන්යි:P:P:P:P:P මාර service එකක් දෙන්න්නෙ. දන්නෙ නැති දෙවල් කියල දීල. වැඩෙ සුපිරියට කරල දුන්න. Nescafe එකකුත් දෙනව බොන්න.:D:D:D:D

    E card එකයි ID එකයි විතරක් අරන් ගියහම අතිද. පොඩ්ඩක් ඩීටෙල් ටික දාන්නකො. මටත් ගන්න ඔන මගෙ ETF එක. Thanks Big help
     
    yes ekenma