මචංලා මම ඊයෙ මගෙETF එක ගන්න නාරාහේන්පිට ගියා, One day service තමයි කලේ.
ඇත්තටම එතන service එක නියමයි. එතන ඉන්න security අක්කගෙ ඉදන් එතන වැඩ කරන අය්යල දෙන්නයි. අක්කල 3න්දෙන්යි

මාර service එකක් දෙන්න්නෙ. දන්නෙ නැති දෙවල් කියල දීල. වැඩෙ සුපිරියට කරල දුන්න. Nescafe එකකුත් දෙනව බොන්න.

----------------------------------------------------------------------------
UPDATED
අඩේ මගෙ cash Bank එකට් Monday එනව කිව්වට . අද උදේම Bankඑකෙන් SMS එකක් අවා සල්ලි Bank එකට අවා කියල.

Last edited: