**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද ඔසිලා එන්නේ ලකුණු 200 ක් විතර ගහන්න බලාගෙන

    150k wage gahai..
    :P:P:P

    අයියෝ ඇයි batting first යන්නේ නැත්තේ?

    ethakota yako paradinna chance eka wadine.
    Australiya nisa risk ekak ganna eka therumak nane.
    unwa white wash karanna puluwan welawe eka karaganna eka thamai main target eka..
    :D:D:D:D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පුටේ උඹ පලයන් කැච් අල්ලන්න ;););)


    එහෙම කියන්නෙපා බන්...

    උනුයි අපියි දෙගොල්ලම එකනම් උන්ට සල්ලි ගෙවල ටීම් එකේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියල තියන්න ඕනේ නැහැනේ...

    උන්ගේ රාජකාරිය එක...උන් එකට දක්ෂ නිසානේ ගෙවල එහෙම තියාගන්නේ...අපිටත් පුළුවන් දෙයක් නම් අපි යනවනේ...එහෙම උන් කැච් අතරිනකොට මල පනින එක සාදාරනයි...

    අර කෙල්ලෝ අල්ලනවා මීට වඩා හොදට :sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Munta dawas 30k withara eka digata Catching Practise karanna one... Naththan Hariyan na.

    අපිත් ඒකාලේ cricket practice වලදි catch දෙනවට කැමති නෑ බන්
    අත් දෙක පුපුරු ගහනවා
    මුනුත් ඒවගේ අයිස් ගහනවද දන්නේ නෑ
    :P:P:P