**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    "Simple gameplan for Australia. Post 200+ score and get Gunarathne's wicket."

    ඈ බන් ගුණතිලක විතරද දැන් ටීම් එකේ
    :D:D:D:D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    එහෙම කියන්නෙපා බන්...

    උනුයි අපියි දෙගොල්ලම එකනම් උන්ට සල්ලි ගෙවල ටීම් එකේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියල තියන්න ඕනේ නැහැනේ...

    උන්ගේ රාජකාරිය එක...උන් එකට දක්ෂ නිසානේ ගෙවල එහෙම තියාගන්නේ...අපිටත් පුළුවන් දෙයක් නම් අපි යනවනේ...එහෙම උන් කැච් අතරිනකොට මල පනින එක සාදාරනයි...

    අර කෙල්ලෝ අල්ලනවා මීට වඩා හොදට :sorry:

    Sirwata. Pattama simple catch ekak baawe ..Anika Kulasekarata Mul overs wala Restriction waladi gahana bawa dana dana Overs denawa..ane manda
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලංකාවෙ FIELDING COACH කවුද බන්? කවුරු උනත් සුපිරි ඩයිල් එකක් ඇත්තේ.....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තරංග කැප්ටන් ගොන්,මාලිංග තව ඕවර එක්ක දැම්මා නම් එකෙක් යනවා :(

    හැමවෙලාවෙම එහෙම හරි යන්නේ නෑ බන්
    කැපා කරන දේවල් වැරදිත් වෙනවා
    උඹ අන්තිම උන් ගැහුවනම් කියයි අපරාදේ මාලිංගගේ ඕවර් ඉවර කලේ කියලා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එහෙම කියන්නෙපා බන්...

    උනුයි අපියි දෙගොල්ලම එකනම් උන්ට සල්ලි ගෙවල ටීම් එකේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියල තියන්න ඕනේ නැහැනේ...

    උන්ගේ රාජකාරිය එක...උන් එකට දක්ෂ නිසානේ ගෙවල එහෙම තියාගන්නේ...අපිටත් පුළුවන් දෙයක් නම් අපි යනවනේ...එහෙම උන් කැච් අතරිනකොට මල පනින එක සාදාරනයි...

    අර කෙල්ලෝ අල්ලනවා මීට වඩා හොදට :sorry:

    දැන් අවුරුදු 2-3 ඉදලා අපේ ෆිල්ඩින් බැහැලා තියෙන්නේ හොඳටම :angry::angry: අලූතෙන් පන්දු රකින්න පුහුණුකරුවෙක් ආවට කිසිම දියුණුවක් නම් පෙන්නේ නෑ :(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sirwata. Pattama simple catch ekak baawe ..Anika Kulasekarata Mul overs wala Restriction waladi gahana bawa dana dana Overs denawa..ane manda

    මාලිංග ඇරෙන්න කවුරු ආවත් ගහන සයිස් දැන් නම්
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හැමවෙලාවෙම එහෙම හරි යන්නේ නෑ බන්
    කැපා කරන දේවල් වැරදිත් වෙනවා
    උඹ අන්තිම උන් ගැහුවනම් කියයි අපරාදේ මාලිංගගේ ඕවර් ඉවර කලේ කියලා

    නැහැ බන් ඕනෑම ටීම් එකක මුල් ඕවර 06 හොදම බෝලර් ඕවර දෙකක් දානවා බන්..එක දැන් basic

    අවසාන 18/20 වගේ දානවා..නැත්නම් 17/19 ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Sirwata. Pattama simple catch ekak baawe ..Anika Kulasekarata Mul overs wala Restriction waladi gahana bawa dana dana Overs denawa..ane manda

    :sorry: ඔව් බන්...මෙලෝ වැඩක් නැහැ...කුලය අන්තිම මැච් එකේ ලාස්ට් ඕවර ටික හොදට දැම්ම..ඌව අන්තිමට තිබ්බනම් ඉවරයි :angry:

    තරංග කැප්ටන් ගොන්,මාලිංග තව ඕවර එක්ක දැම්මා නම් එකෙක් යනවා :(

    ඒ උනාට ඌටත් ගැහුවොත් ඉවරයි නේ වැඩේ...:yes::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකාවෙ FIELDING COACH කවුද බන්? කවුරු උනත් සුපිරි ඩයිල් එකක් ඇත්තේ.....

    Z
    Z

    images

    නික් පොතාස් ෆිල්ඩින් කොච්?
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නැහැ බන් ඕනෑම ටීම් එකක මුල් ඕවර 06 හොදම බෝලර් ඕවර දෙකක් දානවා බන්..එක දැන් basic

    අවසාන 18/20 වගේ දානවා..නැත්නම් 17/19 ;)

    දැන් දාලා නම් තේරුමක් නැතිවෙයි powerplay ඉවර උනාම දාන්න තියෙන්නේ
    නැත්තම් ඌටත් ගහයි වගේ ගහන ගැහිල්ලට
    :(:(:(:(