එහෙම කියන්නෙපා බන්...
උනුයි අපියි දෙගොල්ලම එකනම් උන්ට සල්ලි ගෙවල ටීම් එකේ ක්රිකට් ක්රීඩකයෝ කියල තියන්න ඕනේ නැහැනේ...
උන්ගේ රාජකාරිය එක...උන් එකට දක්ෂ නිසානේ ගෙවල එහෙම තියාගන්නේ...අපිටත් පුළුවන් දෙයක් නම් අපි යනවනේ...එහෙම උන් කැච් අතරිනකොට මල පනින එක සාදාරනයි...
අර කෙල්ලෝ අල්ලනවා මීට වඩා හොදට![]()
තරංග කැප්ටන් ගොන්,මාලිංග තව ඕවර එක්ක දැම්මා නම් එකෙක් යනවා![]()
ලංකාවෙ FIELDING COACH කවුද බන්? කවුරු උනත් සුපිරි ඩයිල් එකක් ඇත්තේ.....

අලූතෙන් පන්දු රකින්න පුහුණුකරුවෙක් ආවට කිසිම දියුණුවක් නම් පෙන්නේ නෑ 

Sirwata. Pattama simple catch ekak baawe ..Anika Kulasekarata Mul overs wala Restriction waladi gahana bawa dana dana Overs denawa..ane manda
pissuda ban malingawa death thiyaganna ona neththnam aga apata ellagena gahai 15+ danna ekek nethiwa yanawaතරංග කැප්ටන් ගොන්,මාලිංග තව ඕවර එක්ක දැම්මා නම් එකෙක් යනවා![]()
හැමවෙලාවෙම එහෙම හරි යන්නේ නෑ බන්
කැපා කරන දේවල් වැරදිත් වෙනවා
උඹ අන්තිම උන් ගැහුවනම් කියයි අපරාදේ මාලිංගගේ ඕවර් ඉවර කලේ කියලා

Sirwata. Pattama simple catch ekak baawe ..Anika Kulasekarata Mul overs wala Restriction waladi gahana bawa dana dana Overs denawa..ane manda
ඔව් බන්...මෙලෝ වැඩක් නැහැ...කුලය අන්තිම මැච් එකේ ලාස්ට් ඕවර ටික හොදට දැම්ම..ඌව අන්තිමට තිබ්බනම් ඉවරයි 
තරංග කැප්ටන් ගොන්,මාලිංග තව ඕවර එක්ක දැම්මා නම් එකෙක් යනවා![]()

ලංකාවෙ FIELDING COACH කවුද බන්? කවුරු උනත් සුපිරි ඩයිල් එකක් ඇත්තේ.....
මාලිංග ඇරෙන්න කවුරු ආවත් ගහන සයිස් දැන් නම්
නැහැ බන් ඕනෑම ටීම් එකක මුල් ඕවර 06 හොදම බෝලර් ඕවර දෙකක් දානවා බන්..එක දැන් basic
අවසාන 18/20 වගේ දානවා..නැත්නම් 17/19![]()