WTF is actually this thread talking about ?
any illegal thing or forex or binary ?
can you explain bit more?
any illegal thing or forex or binary ?
can you explain bit more?


Loose neve ban, Mama danna deyak , hitha hodha nisa kelinma hanganne nathiva kiyala denava. Binary option Auto dala hodata hambu karana aya innava. Ath api vage mea secret lesiyen expose karanne naha anith aya.
මම අද ඊයෙ ඉදන් නෙමේ යකෝ freelancing කරන්නේ 9 10 වසරෙ ඉන්න කාලෙ වගේ ඉදන් ලොකල්ම Projects කරල ඇති 300කට වැඩිය o/l කරන්නත් කලින්. මට බලු වැඩ කරන උන්ට මම රිටර්න් එක දෙනව. ආයි ඒකේ කතා වක් නෑ. මේකේ උන් සුද්දො කිව්වම නැහෙන්න හදනව.
software & web site hadana eka rocket science neme 
software & web site hadana eka rocket science neme
ubata godak dewal maga arila wage life eke ,ewath himin sare karagena goda palayan ipaduna rate nama kanne nathuwa.
mekata uba mona reply ekak dammath ganank naha,replay kotanna kammali . bye



binary option kiyanne stock or forex price ekata ottu dana eka ban kawru kohma kiwwath, ahwayonta ottu dana eketh casino walath strategy thinawa ehema una kiyala eka sooduwak nowenne naha.

මුලින්ම කියහන්කො දැන් ඔය benz, hummer පදින එවුන් කරන ඔන්ලයින් වැඩ මොනවද කියල උබ දන්නවද?

උබල වගේ ආගම් ඔලුව උඩ තියන් ඉන්න ටිපිකල් සිංහලීස්ලට නම් ඉතින් පඩයක් ඇරගන්නත් බෑනේ නිදහසේ...![]()



Benz BMW ganipu dial adsense, fiverr, freelancing karala nm newe puthe oya.
Othana wena method ekak tyenne. Bt un kiyanne freelancing kiyala. Ethakota anit un freelancing passe duwanawa. Real method eka rahasa arun athare witarai tuenne.




is this guy trying to help us ? or showoff
spill some beans for fuck sake![]()
Mama nam meva dakala thiyenava, Ath danna oyala, kiyala dennako meva borudha, nathdha kiyala, hina venne nathiva, Binary valata connected bava nam dannava.උඹ ඉන්ටනෙට් ආවෙ ඊයෙද
![]()
මම ගෟප් එකක් හදනව, ඒකට සෙට් වෙයන් මම දෙන ස්ට්‍රැටජි එක මාස 3ක් එක දිගට කරල බලපන්, මට මුකුත් ඕන නෑ, සිම්පල් දෙයක් තියෙන්නේ. උබට කඩ්ඩ පුලුවන් නිසා කිසි ගේමක් නෑ.



මම ගෟප් එකක් හදනව, ඒකට සෙට් වෙයන් මම දෙන ස්ට්‍රැටජි එක මාස 3ක් එක දිගට කරල බලපන්, මට මුකුත් ඕන නෑ, සිම්පල් දෙයක් තියෙන්නේ. උබට කඩ්ඩ පුලුවන් නිසා කිසි ගේමක් නෑ.
