හොල්මන්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හොල්මන් වල ස්වරූපය හදාගෙන තියෙනනෙ කුණුවෙන මළසිරුරක පෙනුමට නේ...

    හොල්මන් කෙසේ වෙතත් කුණු වෙච්ච මළසිරුරක මූණ දැක්කම අපිට කොච්චර බය හිතෙනවද.. :shocked:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    The conjuring ෆිල්ම් දෙකේ තියෙන්නෙ ඇත්ත කතාලු....

    වර්තමානයේ ගෙවල් වලින් මේ වගේ සිද්දි වාර්තා වෙන්නෙ නැද්ද ?
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    The conjuring ෆිල්ම් දෙකේ තියෙන්නෙ ඇත්ත කතාලු....

    වර්තමානයේ ගෙවල් වලින් මේ වගේ සිද්දි වාර්තා වෙන්නෙ නැද්ද ?

    Hariyata oya wage dewal thiyenawa , habai report wenne aduwen mokada wiswasa karana aya adu nisa . Belmez faces google karala balapan
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Hariyata oya wage dewal thiyenawa , habai report wenne aduwen mokada wiswasa karana aya adu nisa . Belmez faces google karala balapan

    උඹ විතරයි බං කමෙන්ට් එකක් දැම්මෙ..
    Valak කියන සිස්ටර් කවුද බං ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුණු වෙච්ච මූණක් දැක්කට කව්ද බං භය වෙන්නෙ ? සොම්බිනෙ මර මර යන්නයි තියෙන්නෙ :D :D
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    උබ කළුවරට, හොල්මන් වලට බයද ? Supernatural TV series එක මුල ඉඳලා බලපන්, උබට හොල්මනක් දකිනකම් ඉස්පාසුවක් නැති වෙයි. :yes::yes:

    Rio after vary long time?
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උබ කළුවරට, හොල්මන් වලට බයද ? Supernatural TV series එක මුල ඉඳලා බලපන්, උබට හොල්මනක් දකිනකම් ඉස්පාසුවක් නැති වෙයි. :yes::yes:

    supernatural nam holman walata baya wen na wadiya,,athal ne tynne wadiyen,, :D:D ash vs evil dead balapan
     
    blue_in_rio

    Well-known member
  • Rio after vary long time?

    අපිනම් ඉන්නවා ඉතිං.බ්‍රෝව දැක්කේ කාලෙකින්. :sorry::sorry:

    supernatural nam holman walata baya wen na wadiya,,athal ne tynne wadiyen,, :D:D ash vs evil dead balapan

    ඒක තමයි කිව්වේ.Supernatural බැලුවම හොල්මන් වලටත් ආදරේ කරන්න හිතෙනවා. :baffled::baffled: