හොල්මන් වල ස්වරූපය හදාගෙන තියෙනනෙ කුණුවෙන මළසිරුරක පෙනුමට නේ...
හොල්මන් කෙසේ වෙතත් කුණු වෙච්ච මළසිරුරක මූණ දැක්කම අපිට කොච්චර බය හිතෙනවද..
හොල්මන් කෙසේ වෙතත් කුණු වෙච්ච මළසිරුරක මූණ දැක්කම අපිට කොච්චර බය හිතෙනවද..

The conjuring ෆිල්ම් දෙකේ තියෙන්නෙ ඇත්ත කතාලු....
වර්තමානයේ ගෙවල් වලින් මේ වගේ සිද්දි වාර්තා වෙන්නෙ නැද්ද ?
Hariyata oya wage dewal thiyenawa , habai report wenne aduwen mokada wiswasa karana aya adu nisa . Belmez faces google karala balapan

උබ කළුවරට, හොල්මන් වලට බයද ? Supernatural TV series එක මුල ඉඳලා බලපන්, උබට හොල්මනක් දකිනකම් ඉස්පාසුවක් නැති වෙයි.![]()
උබ කළුවරට, හොල්මන් වලට බයද ? Supernatural TV series එක මුල ඉඳලා බලපන්, උබට හොල්මනක් දකිනකම් ඉස්පාසුවක් නැති වෙයි.![]()

ash vs evil dead balapanRio after vary long time?

supernatural nam holman walata baya wen na wadiya,,athal ne tynne wadiyen,,ash vs evil dead balapan