ekegen 4700k gannawa dawasaka income eken hadanna puluwan oka,
ekek kiyanawa neda india wage kiyala

කොයි ආණ්ඩුවත් ඔහොමයි.. ඉතින් කටක් ඇරලා සුද්දෙක්ට එන්න කියන්නේ කොහොමද?
සීගිරිය මහා රාවණා රජුගේ වාසස්ථානයක් (මාලිගාවක්) කියලත් කියනවා.කොයි ආණ්ඩුවත් ඔහොමයි.. ඉතින් කටක් ඇරලා සුද්දෙක්ට එන්න කියන්නේ කොහොමද?



ඒ උනාට ඕවා හදන්න ගියාම පරිසරවේදීන් කියන උන් පුක උඩදාගෙන එනව පරිසර හානි, පෞරාණික දේවල් වෙනවට හානි වෙනවා කියාගෙන. පෙනුනේ නැද්ද සාම්පුර් බලාගාරේට වෙච්චි දේ. කරන්ට් කපන්න උනාම එක පරිසරවෙදියෙක් නැහැ හොයාගන්න.