සීගිරියේ_Toilet

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    සීගිරියේ ලිෆ්ට් දාන්න කථාව ඒ උනාට සුද්දෙක් ටොයිලෙට් එක කොහෙද ඇහුවහම කැලේට යන්නලු..:lol::lol::lol:


     
    • Like
    Reactions: agrmrs

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    16832062_711633219017469_8204345986410711857_n__1487852891_58.153.226.192.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ekegen 4700k gannawa dawasaka income eken hadanna puluwan oka,
    ekek kiyanawa neda india wage kiyala
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :no:කොහොමද ඉතින් රටක් විදියට ඉස්සරහට යන්නෙ හිටන්..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොයි ආණ්ඩුවත් ඔහොමයි.. ඉතින් කටක් ඇරලා සුද්දෙක්ට එන්න කියන්නේ කොහොමද? :no::no:

    රෙප් නම් කන්නද ඉතින්, කපපු නාපුන්සකයට බයියා ටොයියා ගානවට වඩා වෙන මොළයක් නැති මීමෙක්.. කිරියේ කවදාවත් මම දේශපාලනේ කතා කරන්නේ නෑ. කියුවේ තිත්ත ඇත්ත. උබලා වගේ මානසික වහල්ලු ඉන්නකන් අදුරන සුද්දෝ උනත් මෙහෙට ගෙන්න ගන්නේ නෑ. දීපිය තව තවත් මොලේ නැති පක්ෂ දෙකේම *න්න රැලට චන්දේ..


    ප.ලි: රිදුනේ රටට ආදරේ නිසා කීයක් හරි විදේශ මුදල් ඇවිත් යහපතක් වෙනවා දකින්න ඕනා නිසා.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒ උනාට ඕවා හදන්න ගියාම පරිසරවේදීන් කියන උන් පුක උඩදාගෙන එනව පරිසර හානි, පෞරාණික දේවල් වෙනවට හානි වෙනවා කියාගෙන. පෙනුනේ නැද්ද සාම්පුර් බලාගාරේට වෙච්චි දේ. කරන්ට් කපන්න උනාම එක පරිසරවෙදියෙක් නැහැ හොයාගන්න.
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    කොයි ආණ්ඩුවත් ඔහොමයි.. ඉතින් කටක් ඇරලා සුද්දෙක්ට එන්න කියන්නේ කොහොමද? :no::no:
    සීගිරිය මහා රාවණා රජුගේ වාසස්ථානයක් (මාලිගාවක්) කියලත් කියනවා.
    හරිම කණගාටුයි
    :no::frown::angry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒ උනාට ඕවා හදන්න ගියාම පරිසරවේදීන් කියන උන් පුක උඩදාගෙන එනව පරිසර හානි, පෞරාණික දේවල් වෙනවට හානි වෙනවා කියාගෙන. පෙනුනේ නැද්ද සාම්පුර් බලාගාරේට වෙච්චි දේ. කරන්ට් කපන්න උනාම එක පරිසරවෙදියෙක් නැහැ හොයාගන්න.

    ඒකනම් ඇත්ත බන්.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවට එන හිගන සුද්දෝ ටිකත් නැති කර ගන්න වගේ යන්නේ
    ටොයිලට් හදන්න පුළුවන්නේ ඇති වෙන්න සුද්දෙක්ගෙන් 4500ක් ගන්නවානම්
    මුන් එකත් ගසා කනවා ඇති සුවර් එකටම