මගේ Upload Speed එක Slow වෙනවා මචන්ලා මාස 2කට සැරයක් වගේ පරිභෝගික සේවාවට කිව්වා ම උන් සිම් එක Rest කරනවා එතකොට වැඩි වෙනවා.
ගිය දවස් වල මගේ Download Speed එක අඩු වෙලා තිබිලා මම පරිභෝගික සේවාවට කිව්වා ම උන් මට ඉසෙල්ලා සිම් එකක් ගන්න කිව්වා ඒ අංකයටම එක අරන් ඇවිල්ලා Speed එක අඩු නිසා උන්ට කිව්වා ම උන් කිව්වා වෙන Device එකකට දාලා බලන්න කියලා.
වෙන කොම්පැනියක සිම් එකක් Dongel එකට දැම්මා ම Download Speed එක 5Mbps හා Upload 1Mbps වගේ එනවා කියලා උන්ට කිව්වා එත් උන් කිව්වේ වෙන Device එකකට සිම් එක දාලා බලන්න කියලමයි මට වෙන Device එකක් මට නැති නිසා මම අය උන්ට කියන්න ගියේ නැහැ.
සති දෙකකට පස්සේ නිකන් ම මගේ Download Speed එක වැඩි උණා. ඊට පස්සේ Youtube Video එකක් Upload කරන්න බලනකොට 60kbps එන්නේ. ඒපාර Upload Speed එක Slow කියලා මම කිව්වා පාරිබෝගික සේවාවට fb එකෙන්. ඔහුන් මට කිව්වා කලින් කියූ පරිදි Device එකේ අවුලක් තියෙන්නේ වෙන Device එකකට සිම් එක දාලා බලන්න කියලා.
මට Dongel එකක් ගන්න එකනම් කොල්ල නේ අවුලක් නැහැ මට තියෙන ප්රශ්නේ තමයි දැන් Dongel එකක් ගෙන්නලා හරි ගියේ නැත්තම් පරිගණකයක් ගන්න කියලා මුන් කියයි ද කියලා ??
දැන් පාරිබෝගික සේවාවෙන් මට කියන්නේ වෙන Device එකකට සිම් එක දාලා බලන්නම කියලා නිසා මට දැන් Dongel එකක් ගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ මට වෙන් Dongel එකක් ගන්න මෙන්න මේ ටික දැන ගන්න ඕනේ
1. මන් දැනට භාවිතා කරන්නේ ZTE Dongel එකක් Siganl කණු 3 යන්නේ වහිනකොට එක කණුවක් විතරයි එන්නේ. වෙන වර්ගයක ගත්තොත් Siganl කණු තුනම ඒවිද ? වහිනකොට වැඩ කරයි ද ?
2. පරිගණක කඩවල 2000 තියෙනවා ඒවා TRCSL Aprove කරලා ද තියෙන්නේ නැති උනොත් Siganl එන්නේ නැද්ද ? ඒවා ඉක්මනින් කැඩේනවද ?
3. නැත්තම් රත් වෙන්නේ නැති දවසම ගහන් ඉන්න පුලුවන්, Siganl හොදට එන 4000 අඩුවෙන් වගේ ගන්න පුලුවන් හොද වර්ග මොනවද ?

Last edited: