හොද Dongel මොනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,106
    12,648
    113
    38
    මගේ Upload Speed එක Slow වෙනවා මචන්ලා මාස 2කට සැරයක් වගේ පරිභෝගික සේවාවට කිව්වා ම උන් සිම් එක Rest කරනවා එතකොට වැඩි වෙනවා.

    ගිය දවස් වල මගේ Download Speed එක අඩු වෙලා තිබිලා මම පරිභෝගික සේවාවට කිව්වා ම උන් මට ඉසෙල්ලා සිම් එකක් ගන්න කිව්වා ඒ අංකයටම එක අරන් ඇවිල්ලා Speed එක අඩු නිසා උන්ට කිව්වා ම උන් කිව්වා වෙන Device එකකට දාලා බලන්න කියලා.

    වෙන කොම්පැනියක සිම් එකක් Dongel එකට දැම්මා ම Download Speed එක 5Mbps හා Upload 1Mbps වගේ එනවා කියලා උන්ට කිව්වා එත් උන් කිව්වේ වෙන Device එකකට සිම් එක දාලා බලන්න කියලමයි මට වෙන Device එකක් මට නැති නිසා මම අය උන්ට කියන්න ගියේ නැහැ.

    සති දෙකකට පස්සේ නිකන් ම මගේ Download Speed එක වැඩි උණා. ඊට පස්සේ Youtube Video එකක් Upload කරන්න බලනකොට 60kbps එන්නේ. ඒපාර Upload Speed එක Slow කියලා මම කිව්වා පාරිබෝගික සේවාවට fb එකෙන්. ඔහුන් මට කිව්වා කලින් කියූ පරිදි Device එකේ අවුලක් තියෙන්නේ වෙන Device එකකට සිම් එක දාලා බලන්න කියලා.

    මට Dongel එකක් ගන්න එකනම් කොල්ල නේ අවුලක් නැහැ මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් Dongel එකක් ගෙන්නලා හරි ගියේ නැත්තම් පරිගණකයක් ගන්න කියලා මුන් කියයි ද කියලා ??

    දැන් පාරිබෝගික සේවාවෙන් මට කියන්නේ වෙන Device එකකට සිම් එක දාලා බලන්නම කියලා නිසා මට දැන් Dongel එකක් ගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ මට වෙන් Dongel එකක් ගන්න මෙන්න මේ ටික දැන ගන්න ඕනේ

    1. මන් දැනට භාවිතා කරන්නේ ZTE Dongel එකක් Siganl කණු 3 යන්නේ වහිනකොට එක කණුවක් විතරයි එන්නේ. වෙන වර්ගයක ගත්තොත් Siganl කණු තුනම ඒවිද ? වහිනකොට වැඩ කරයි ද ?

    2. පරිගණක කඩවල 2000 තියෙනවා ඒවා TRCSL Aprove කරලා ද තියෙන්නේ නැති උනොත් Siganl එන්නේ නැද්ද ? ඒවා ඉක්මනින් කැඩේනවද ?

    3. නැත්තම් රත් වෙන්නේ නැති දවසම ගහන් ඉන්න පුලුවන්, Siganl හොදට එන 4000 අඩුවෙන් වගේ ගන්න පුලුවන් හොද වර්ග මොනවද ?
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    uba machan dongle.lk eken hoda dongle ekak balala ganin. unge badu hodai. anith eka after sales service patta.
     
    • Like
    Reactions: Nadun26

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම නං කාලයක් huawei එකක් use කරා ඒක නම් පට්ට..
    signal case වගේ අනන් මනං scene ආවේ නැ.

    යාලුවෙක්ගේ prolink එකක් use කරා ඒක නම් වැඩක් නැ. signal එන්නේ නැ.
    සමහර brand වල, model වල ඔය වගේ case එන්න පුලුවන් බං. ඒක නිසා ටිකක් හොද එකක් ගනිං බලල...

    මම කාලයක් dialog එකෙන් දීපු dongle එකකුත් use කර එකේත් ඔය වගේ අව්ලක් ආවේ නැ.

    ඔ්කට dongle එකක් ගන්න ඔ්නද බං? යාලුවෙක්ගෙන් ඉල්ල ගනිං කෝ...
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,106
    12,648
    113
    38
    uba machan dongle.lk eken hoda dongle ekak balala ganin. unge badu hodai. anith eka after sales service patta.

    උන් ගෙදරට එවනවද ?

    මම නං කාලයක් huawei එකක් use කරා ඒක නම් පට්ට..
    signal case වගේ අනන් මනං scene ආවේ නැ.

    යාලුවෙක්ගේ prolink එකක් use කරා ඒක නම් වැඩක් නැ. signal එන්නේ නැ.
    සමහර brand වල, model වල ඔය වගේ case එන්න පුලුවන් බං. ඒක නිසා ටිකක් හොද එකක් ගනිං බලල...

    මම කාලයක් dialog එකෙන් දීපු dongle එකකුත් use කර එකේත් ඔය වගේ අව්ලක් ආවේ නැ.

    ඔ්කට dongle එකක් ගන්න ඔ්නද බං? යාලුවෙක්ගෙන් ඉල්ල ගනිං කෝ...

    යාළුවෝ නැහැ බන් මට ඔකොම එවුන් ඉන්නේ Internet එකේ :D

    Rep +4
     
    • Like
    Reactions: scorpion MW

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    http://dongle.lk/product/huawei-vodafone-k4606-3g-42mbps-dongle/

    මේ Dongle එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ ..මටත් ගන්න හොද dongle එකක් හොයනවා 42Mbps Dongle එකක්..
    ..
    දැනට පාවිච්චි කරන්නේ 21.6Mbps Dongle එකක්..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    මම තම පාවිච්ච්චි කරන්නේ ඩයලොග් එකෙන් දුන්න හුවාවී e153 කියන ඒක ..සුපිරියි කියන්න තමයි තියෙන්නේ..දැන් අවුරුදු 6 විතර වෙනවා ..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,106
    12,648
    113
    38
    signal nattan hukas thamai ithin :D
    hodhata signal thiyanawada phone ekata ehema ??
    3g ehema thiyeda ??

    Siganl nm kanu 3 thmai ban.
    Phone ek 3G ekk namai :D
    Dongel එකට වෙන සිම් එකක් දැම්මා ම එලට වැඩ ඒ හුත්තලා. අලුත් Device එකක් ගන්න කිය කියා ඉන්නවා හදලා දෙන්නේ නැතුව. දැන් කොචර කිව්වත් කියන්නේ එකමයි මට දැන් එකක් ගන්න වෙනවා. අලුත් එකක් ගත්තා කියලා Speed එකනම් වැඩි වෙන එකක් නැහැ ඊලග පාර පරිගනකයක් ගන්න කිවොත් තමයි කෙලම වෙන්නේ

    dialog wesige puthalage boru bn matath owage man ubata kiwwe

    බොරු කියලා මම හොදටම දන්නවා. එත් මුන් දැන් මම වෙන Device එකකට සිම් එක දානකම් කිසිම එකෙක් මේක හදලා දෙන්නේ නැහැ ඒකම කිය කියා ඉන්නවා. ඉලග පාර පරිගනකයක් ගන්න කිවොත් තමයි වැඩේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,106
    12,648
    113
    38
    මොබයිල් පාට්නර් සපෝර්ට් නිසා මේක හොඳයි.. ඒ නැතත් දැන් 10 එකේ නම් MP එක නැතත් කනෙක්ට් කරගන්න පුළුවන්

    එල මචෝ mama Huwave එකක් ගන්න තමයි හිතං ඉන්නේ ඒක හොදයි වගේ